බැසිල් මැතිතුමා රජයේ ප්‍රබල ඇමති කෙනෙක්, ජනාධිපති තුමාගේ සහෝදරය වශයෙන් එතුමා මාධ්‍ය හරහා අපේ අන්තවාදී හලාල් සහතිකය තහනම් නොකරනව කියල තම්බි අපි අතර එක දා ගත්තා. මේක එජාප කෆීර්ල දැකල හරිම ඊරිසිය හිතුනා. තම්බි අපි දැන් ඉතින් ආණ්ඩුවටනෙ කියල. පව් මෝඩයො සෙට් එක. කෆීර්ල මොනව දුන්නත් අපිට අල්ල දීපු ඉස්ලාම් පක්ෂ වලට පමණයි අපි අත උස්සන්නෙ. ඒක නොදත් මේ යූ එන් පී හැත්ත ආණ්ඩුව තද කරන්නත්. බොදු බල සේනා කට්ට්යගෙ සෙනඟ රවට්ටන්නත් දෙකම හිතාගෙන මේ බොරු හලාල් විරෝධයක් ඇඟට අරන්. එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි නේ? විපක්ෂ නායක අපේ හොර පල්ලි බේරද්දි ගෝලයො හලාල් විරෝධයෙන් බුඩිස්ට් ඡන්ද හොයනව. මොන මෝල්ලුද මේ කෆීර්ල කියල මට නම් තේරෙන්නෙ නෑ.

 


හලාල් සහතිකයට එජාපය විරුද්ධයි
බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්‌ක

අකිත පෙරේරා

එක්‌සත් ජාතික පක්‍ෂය හලාල් සහතිකයට විරුද්ධ බව එම පක්‍ෂයේ බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්‌ක මහතා ඊයේ (20 වැනිදා) පැවැසීය.

මෙම සහතිකය වහාම අවලංගු කළ යුතු යෑයි පැවසූ ඒ මහතා හලාල් සහතිකය පිළිබඳව රජයේ මතය කුමක්‌දැයි වහාම හෙළි කළ යුතු බවද ප්‍රකාශ කළේය.

හලාල් සහතිකය අවලංගු කිරීමට පියවර නොගන්නේ නම් ඊට විරුද්ධව උද්ඝෝෂණ ව්‍යාපාරයක්‌ පිළියන්දලින් ආරම්භ කරන බව විපක්‍ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී පළාත් සභා මන්ත්‍රීවරයා කීය.

http://www.divaina.com/2013/02/21/news07.html

ඒ අස්සෙ එජාපෙන්ම අපේ ජිහාඩ් ලොක්කොන්ව පන්නල දාන්නත් පොරේ. ඒව කොහෙද අපිත් එක්ක. අපේ ඉස්ලාම් නායකයො ක්‍රියා කරන්නෙ ඒ ඒ වෙලාවට ඉස්ලාම්කරනෙට උපරිම වාසි වෙන විධියට මිසක් මේ කෆීර් හැත්තගෙ පක්ෂ එකඟතා වලට කියල හිතනව නම් ඒක මහ මුලාවක්.

 


හකීම් ඇතුළු 6 දෙනාගේ මන්ත්‍රී ධුර අහෝසි කිරීම වළක්‌වයි
එජාප මහ ලේකම්ට වාරණ නියෝගයක්‌

සරත් ධර්මසේන

ශ්‍රී ලංකා මුස්‌ලිම් කොග්‍රසයේ නායක අධිකරණ අමාත්‍ය රාවුෆ් හකීම් මහතා ඇතුළු 6 දෙනකුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අහිමි කිරීමට පියවර ගැනීමෙන් වළකින්නැයි කොළඹ දිසා අධිකරණය පෙරේදා (19 දා) එක්‌සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් තිස්‌ස අත්තනායක මහතාට වාරණ නියෝගයක්‌ නිකුත් කළේය.

කොළඹ දිසා විනිසුරු අමල් වනරාජා මහතා විසින් නිකුත් කරන ලැබූ එම නියෝගය ලබන මස 05 වැනිදා තෙක්‌ බල පැවැත්වේ.

ඉකුත් පාර්ලිමේන්තු මැතිවරණයේදී ඇතිකරගත් එකඟතාවක්‌ මත ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය, එක්‌සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂක ලැයිස්‌තුවෙන් තරග වැදී ඇත. හිටපු අගවිනිසුරුවරියට එරෙහිව ගෙනා දොaෂාභියෝගයට විරුද්ධව ඡන්දය දීමට එක්‌සත් ජාතික පක්‍ෂය තීරණය කර ඇති නමුත් ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඊට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කර ඇත. මුස්‌ලිම් කොංග්‍රසය ගත් එම තීරණය දෙපාර්ශ්වය ඇතිකරගත් එකඟතාව කඩ කිරීමක්‌ වන නිසා යෝජනාවට පක්‍ෂව ඡන්දය දුන් රවුෆ් හකීම් මහතා ඇතුළු 6 දෙනා එක්‌සත් ජාතික පක්‍ෂ සාමාජිකත්වයෙන් පහකරනු ලැබූ බව එ.ජා.ප. මහ ලේකම්වරයා ඉකුත් 30 දා මැතිවරණ කොමසාරිස්‌වරයාට ලිතව දැනුම් දී තිබේ.

අනතුරුව එම මන්ත්‍රීවරුන් 6 දෙනා එ.ජා.ප. මහ ලේකම්වරයාට එරෙහිව කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක්‌ පැවරූ අතර දිසා විනිසුරුවරයා එකී වාරණ නියෝගය නිකුත් කළේ නඩුවෙන් කර තිබූ අතුරු ඉල්ලීමකට අනුවය.

මුස්‌ලිම් කොංග්‍රසයේ 6 දෙනා කියා සිටින්නේ තමන් එක්‌සත් ජාතික පක්‍ෂයේ සාමාජිකයන් නොවන නිසා එ.ජා.ප. මහ ලේකම් ගත් තීරණය නීsතියට වලංගු නැති බවයි.

එක්‌සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂක ලැයිස්‌තුවෙන් පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළේ තම පක්‍ෂයේ අනන්‍යතාව ආරක්‍ෂා වෙන පරිදි එකඟත්වයකට එළඹීමෙන් පසුව බවත් තම පක්‍ෂයේ තීරණයට අනුව ක්‍රියා කිරීමට තමන්ට අයිතියක්‌ ඇති බවත් දොaෂාභියෝග චෝදනාවට පක්‍ෂව ඡන්දය දීම නිසා තම පාර්ලිමේන්තු මන්ත්‍රීධුර අහිමි කිරීමට එජාපයට නීතියෙන් බලයක්‌ නැති බවත් රාවුෆ් හකීම් මහතා ඇතුළු 06 දෙනා කියා සිටිති.

වැඩිදුර විභාගය ලබන 05 දා පැවැත්වේ.

ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා නීතිඥ ජී. ජී. අරුල්ප්‍රකාශන් ගේ උපදෙස්‌ පිට පැමිණිලිකරුවන් 06 දෙනා වෙනුවෙන් පෙනී සිටියේය.

http://www.divaina.com/2013/02/21/news17.html

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )