බොල අල්ලෝ, තෝ නිදිද?…ඉස්ලාම් අපිට කෙලින්න 5000 ක් එනවෝ

Posted: නොවැම්බර් 19, 2012 in මාලි රාජ්‍ය, රටවල් නසන අති දූෂිත ඉස්ලාම් දේශපාලනය



මාලි

ඉස්‌ලාමීය අන්තවාදීන් මර්දනය කිරීමට
5000 ක හමුදාවක්‌

මාලි රාජ්‍යයේ අන්තවාදී ඉස්‌ලාමීය කණ්‌ඩායම්වලින් මුදා ගැනීම සඳහා හමුදා මෙහෙයුමක්‌ දියත් කිරීමට බටහිර අප්‍රිකානු රටවල් තීරණය කර ඇත.

නයිජිරීයානු ජනාධිපති ගුඩ්ලක්‌ ජොනතන් පැවසූවේ දැනටමත් ඒ සඳහා හමුදා කණ්‌ඩායමක්‌ සූදානම් කර ඇති බවයි. 5000 කගෙන් යුත් හමුදා කණ්‌ඩායමක්‌ මාලි වෙත යෑවීමට ක්‍රියා කරන බව ඔහු තවදුරටත් පවසා ඇත.

මෙම හමුදා සැලැස්‌ම ගැන එක්‌සත් ජාතීන්ගේ අවධානයද යොමු කර තිබේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )