ත්‍රස්ථයන් ඉවත්කිරීම අපරාධයක් වූ අරුම පුදුම පකිස්ථානය

Posted: සැප්තැම්බර් 11, 2012 in ත්‍රස්ථයන් ඉවත්කිරීම නිසා රටින් පැන්නීම, පකිස්ථානය, මුස්ලිම් පළිගැනීමේ ක්‍රම, රටවල් නසන අති දූෂිත ඉස්ලාම් දේශපාලනය



පකිස්‌තාන් රජය සේව් ද චිල්රන් සංවිධානය
රටින් පන්නයි

සේව් ද චිල්රන් නමැති විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධානයට අයත් විදේශිකයන්ට වහාම රටින් පිටවන ලෙස පකිස්‌තාන් රජය නියෝග කර ඇත.

අල්කයිදා නායකයා සිටින ස්‌ථානය දැන ගැනීම සඳහා මෙම රාජ්‍ය නොවන සංවිධානය විසින් ඇමරිකානුවන්ට සහාය වී තිබේ.

මේ රාජ්‍ය නොවන සංවිධානයේ ඔත්තුකරුවන් ඇමරිකානුවන්ට සහාය වී ඇතැයි පකිස්‌තාන් බුද්ධි සේවා නිලධාරීහු හෙළිකර ඇත.

එA සඳහා සාක්‍ෂි ඇතැයි ද ඔහු කියා සිටී.

http://www.divaina.com/2012/09/11/forign02.html

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )