අපේ ජිහාඩ් එක මූට මොස්ක් හරහා දිගට හරහට මරණ තර්ජන කර කර තමයි උන්නෙ. මේ කෆීර් ආණ්ඩුවලට ප්ලග් වීම අන්-ඉස්ලාමික් වැඩක්. ඒකට මූ ගූ බයෙන් කට්ටි පැන්න. ඊට පස්සෙ ජිහාඩ් එකේ හිත සැනසෙන්න කුරගල පුදන්න එන බුඩිස්ට්ල මරණව කිව්ව. ලංකාව පුරා බුදුපිළිම කඩන්න ඕන කිව්ව. අන්තිමට බුඩිස්ට් පාටි වලට නිකරුනේ බැනල හික් මීය කියල අහ ගත්ත. කොන නැති ගඳ හම්බයොන්ටත් ලැජ්ජාව කියන එක තියෙනව කියල ඔප්පු කරන්න වගේ මූ දැන් ආණ්ඩුවට බායි ලු. මාර අප්සෙට් එක කෆීර් ආණ්ඩුවට වෙන්නෙ දැන් ඉතින්. මූ නැති නිසා අස්තාවර වෙලා කඩන් වැටෙන්න වුනත් පුළුවන් නෙ?


අසාද් සාලි සන්ධානයෙන් ඉවත් වෙයි

පියසේන දිසානායක සහ රනිල් ධර්මසේන

කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී අසාද් සාලි මහතා එම ධුරයෙන් සහ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ සියලු කටයුතුවලින් (ඊයේ) 17 වැනි දින ඉල්ලා අස්‌වී නැගෙනහිර පළාත් සභා මැතිවරණයට තරග කිරීම සඳහා මැතිවරණ කොමසාරිස්‌වරයා හමුවී සාකච්ඡා කළේය.

නාගරික මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්‌වීමේ ලිපිය කොළඹ නගර සභාවේ කොමසාරිස්‌වරයාට ඊයේ (17 දා) බාර දුන් බවත් එහි පිටපතක්‌ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත යොමු කළ බවත් අසාද් සාලි මහතා “දිවයින” ට පැවසීය.

නැගෙනහිර පළාත් සභා මැතිවරණයට දෙමළ හා මුස්‌ලිම් නියෝජිතයන්ගෙන් සමන්විත දෙමළ භාෂාව කතා කරන්නන්ගේ ස්‌වාධීන සංසදයක්‌ ලෙස ඉදිරිපත් වීමට සැලැසුම් කර තිබෙන බව හෙතෙම කීය.

කෙසේ වෙතත් මැතිවරණයට තරග කිරීම සම්බන්ධව එක්‌සත් ජාතික පක්‍ෂය සහ දෙමළ ජාතික සන්ධානය සමඟත් සාකච්ඡා ආරම්භ කර තිබෙන බව පවසන අසාද් සාලි මහතා ඒ පිළිබඳව අවසන් තීරණයක්‌ අද (18 දා) ගන්නා බව පැවසීය.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කෙරෙහි පූර්ණ විශ්වාසයක්‌ තබා තමන් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන ආණ්‌ඩුව සමඟ එක්‌ වුවද අද ආණ්‌ඩුව ඒකාධිපති ජාතිවාදී ගමනක්‌ යන පසුබිමක්‌ තුළ තවදුරටත් එහි රැඳී සිටීමට හෝ මැතිවරණයකට ඉදිරිපත් වීමට හදවතට අවංකව කළ නොහැකි නිසා සන්ධානයේ සියලු කටයුතුවලින් ඉල්ලා අස්‌ වූ බවත් ඒ මහතා සඳහන් කළේය.

සන්ධාන ආණ්‌ඩුව සාමකාමී ගමනක්‌ ආරම්භ කළ ද දැන් අයි. ආර්. සී. ගමනකට අවතීර්ණ වී මුස්‌ලිම් ජනතාව නොසලකා හරිමින් ඒ ජනතාවගේ ආගමික මධ්‍යස්‌ථාන පවා කඩා දැමීමේ ව්‍යාපාරයක නිරතව සිටින බවට හෙතෙම චෝදනා කළේය.

http://www.divaina.com/2012/07/18/news09.html

අපේ හකීම් ලෙබ්බෙ ඒ අනුව කරන්නෙ අන්තිම ඉස්ලාම් විරෝධී පාවා දීමක්. ඌ කිව්වනෙ කිසිදාක ආණ්ඩුවෙන් ඉවත් වෙන්නෙ නැහැ කියල. කොටින්ම දිමියෙක් වගේ එල්ලිලාම ඉන්නව කිව්ව. ඒක නම් කෆීර්ලට වාසි වෙයි. උගේ අණ්ඩ බැගින් ගලව ගලව ගියාම හකීම්ගෙ කඳ කොටේ නිකම්ම ගැලවිලා වැටෙයි.

 


මා සන්ධාන රජයෙන් කිසිදා ඉවත් වන්නේ නෑ
– ඇමැති රාවුෆ් හකීම්

දෙහිඅත්තකණ්‌ඩිය – රණතුංග

සතියක්‌ තිස්‌සේ කාටුන් ශිල්පීන් හා මාධ්‍යකරුවන් තමා ගැන කතා කරන බවත් අධිකරණ ඇමැතිකමෙන් හා රජයෙන් ඉවත්ව ද්‍රවිඩ සන්ධානය සමග එක්‌වී නැගෙනහිර මහ ඇමැතිකමට ඉල්ලනවා කියා තමා කිසිම ප්‍රකාශයක්‌ කර නොමැති බවත් අධිකරණ ඇමැති රාවුෆ් හකීම් මහතා පැවසීය.

එමෙන්ම තමන් කිසිම දිනක ජනාධිපතිවරයා හා රජය අතහැර යන්නේ නැතැයිද හකීම් මහතා කීවේය.

මුස්‌ලිම් කොංග්‍රස්‌ කාන්තා බල මණ්‌ඩය පිහිටුවීමේ රැස්‌වීම ඊයේ (12 වැනිදා) දෙහිඅත්තකණ්‌ඩිය ශාලිකා ශාලාවේ පැවති අවස්‌ථාවේදී ඇමැති රාවුෆ් හකීම් මහතා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඇමැතිවරයා

මේ රජය විශාල සංවර්ධන ක්‍රියාවලියක නිරත වී සිටිනවා. මා කිසිම දවසක මේ රජයෙන් ඉවත්වෙන්න සූදානම් නැහැ. නැගෙනහිර පළාතේ බලය ආණ්‌ඩු පක්‍ෂයට ලබා ගන්න හැකි සෑම දෙයක්‌ම මම රජය වෙනුවෙන් කරනවා.

නියඟය නිසා හානියට පත්වූ මේ ප්‍රදේශයේ කුඹුරු වෙනුවෙන් ගොවීන්ට රුපියල් මිලියන 4000 ක වන්දි මුදලක්‌ ලබාදීමට රජයෙන් අනුමැතිය ලැබී තිබෙනවා. එමෙන්ම 2013 දැයට කිරුළ මගින් මේ පළාතේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 16000 ක්‌ වෙන් කර තිබෙනවා යෑයි ද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

http://www.divaina.com/2012/07/13/news32.html

මේකා මොනව කිව්වත් ඌ ඉන්නෙ ගිනි ගොඩක. පක්ෂේ අතුලෙ ජිහාඩ් අරිශෂ් කාරයෝ ටික මූට ෆුල් විරෝදේ. දැන් කර ගන්න දෙයක් නැතුව තමයි අපේ හකීම් සල්ලාල තුමා මේ දවස් වල හැංගි හැංගි ඉන්නෙ.

 


මුස්‌ලිම් කොංග්‍රසයේ අර්බුදය උග්‍ර වේ
තොණ්‌ඩමන්,රාධක්‍රිෂ්ණන්,මනෝ එක්‌ව ඡන්ද සටනට

රනිල් ධර්මසේන

ඉදිරි පළාත් සභා මැතිවරණයේදී එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයත් සමඟ එක්‌ව තරග කිරීමට ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය තීරණය කිරීමත් සමඟ එම කොංග්‍රසයේ අර්බුදය උග්‍ර වී ඇතැයි පක්‍ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මේ නිසා මෙම අර්බුදය සමථයකට පත්කිරීම සඳහා අද (16 වැනිදා) පෙරවරුවේදී පක්‍ෂයේ උත්තරීතර මණ්‌ඩලයේ හදිසි රැස්‌වීමක්‌ ද කැඳවා තිබේ.

ආණ්‌ඩුව සමඟ එක්‌ වී තරග කිරීමට නම් පළාත් මහ ඇමැති අපේක්‍ෂක ධුරය පක්‍ෂයට ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්‌ රජයට ඉදිරිපත් කළ නමුත් අවසානයේදී මහ ඇමැති ධුරය ඇතුළු එහි වැදගත් ඉල්ලීම් කිහිපයක්‌ නොමැතිව අවබෝධතා ගිවිසුමකට පක්‍ෂය අත්සන් කිරීමට සූදානම් වීම මෙම අර්බුදය වැඩි වීමට හේතු වී ඇතැයි ද වාර්තා වේ. මේ නිසා පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයින් ගිවිසුමට අත්සන් කිරීම ද ප්‍රතික්‍ෂේප කර ඇතැයි එම කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ පැවසීය. අද පැවැත්වෙන රැස්‌වීමේදී කෙසේ හෝ පක්‍ෂය එකඟතාවකට පැමිණ ඉන්පසුව එ.ජ.නි.ස.ය සමඟ අවබෝධතා ගිවිසුම අත්සන් කරන බව ද හෙතෙම කීය.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය සමඟ තරග කිරීමේදී කොංග්‍රසයට ලැබෙනුයේ නැගෙනහිර පළාත් සභාවට අපේක්‍ෂක ධුර 12 ක්‌ පමණක්‌ යෑයි ද මේ නිසා මැතිවරණයට තරග කිරීමට සූදානම්ව සිටි විශාල පිරිසක්‌ වෙනත් පක්‍ෂ වෙත යැමේ අවදානමක්‌ මතු වී ඇතැයි ද හෙතෙම කීය.

මුස්‌ලිම් කොංග්‍රසයට අම්පාරෙන් අපේක්‍ෂකයන් 06 ක්‌ ද මඩකලපුව හා ත්‍රිකුණාමල දිස්‌ත්‍රික්‌කවලට අපේක්‍ෂකයන් 03 බැගින් ද හිමි වී ඇති අතර ඔවුන්ගේ සම්මුඛ පරීක්‍ෂණ පසුගිය 14 හා 15 දිනවල පවත්වා තිබේ.

මේ අතර ආණ්‌ඩුවේ පක්‍ෂයක්‌ වන ලංකා කම්කරු කොංග්‍රසයත් කඳුරට ජනතා පෙරමුණත් මනෝ ගනේෂන් මහතාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණත් එක්‌ව පොදු ලැයිස්‌තුවකින් සබරගමුව පළාත් සභාවට තරග කිරීමට තීරණය කර ඇත. ඔවුන් ලංකා කම්කරු කොංග්‍රසයේ කුකුළා ලාංඡනය යටතේ තරග කිරීමට නියමිතය.

http://www.divaina.com/2012/07/16/news01.html

ප්‍රතිචාර
  1. සුමිත් චන්ද්‍රවංශ පවසයි:

    අන්වර් මනතුංග නමැති බ්ලොග් ලියන මුසල්මනුවට “වීර පුරන්” අප්පු විසින් එවූ ලිපියක උපුටා ගැනීමකි \

    හිතවත් අන්වර් මනතුංග වෙත,

    මේ යන රැල්ල නවත්තන්න බැහැ අන්වර්. ඉස්ලාමිය නිරුවත අපි මුළු ලොවටම හෙළි කරලා ඉවරයි.
    දැන් හැමෝම දන්නවා ඉස්ලාමය කියන්නේ මොකද්ද කියලා. specially අපේ තරුණ පරපුර. දැනුවත් කරන්න ඕන වයසක උදවිය නොවෙයි. තරුණ කොල්ලෝ කෙල්ලෝ. එකට හොදම තැන තමා Fb එක. මොකද 95% FB එකේ ඉන්නේ තරුණ අය.
    මොහොමඩ් නබි කියන්නේ කව්ද ?
    මොන වගේ පොරක්ද ?
    තිරිසන් වනචාරී ඉස්ලාමිය සිරිත් විරිත් මොනවද ?
    රාමලාන් බොරු උපවාසය යනු කුමක්ද ?

    මෙකි නොකී හැම දේම අපි දැනුවත් කරලා ඉවරයි.
    ගව ලේ පිපාසිත ඉස්ලාමය…… ගැන අපි බොහෝ දේ කතා කළා. ආගමේ නාමයෙන් අල්ලාහ් ගේ නම විකුණමින් සිදු කරන සත්ව ගාතන ගැන අපි සමාජය දැනුවත් කරලා ඉවරයි.

    ඉස්ලාමය ගැන නොදන්නා අයට අපි ඉස්ලාමය ගැන කියා දීලා ඉවරයි. ඉස්ලාමය ගැන අබ මල් රේණුවකවත් කැමැත්තක් තිබුන කෙනෙක් දැන් ඉස්ලාමය ගැන මතක් කරනකොට තු තු කියලා කෙළ ගහන තැනට පත් වෙලා ඉවරයි.

    එයට දායක උන ඉස්ලාමය ගැන ලොවට හෙළි කරපු සියලු දෙනාට මා හිස නමා අචාර කරමි. ඔවුන්ට සදා ජය.
    ඉස්ලාමයට එරෙහිව හඬ නගන ඇමරිකාව ප්‍රමුක බටහිර ජනතාවට අපේ ප්‍රණාමය.

    රාමලාන් කාලෙට සිංහල කොල්ලෝ කෙල්ලන්ට හරක් මස් ගිල්ලවලා party දාලා ගොනාට අන්දවපු කාලේ දැන් ඉවරයි අන්වර්………..

    උබලා කැමති නැහැ…. අපි අපේ එවුන්ව දැනුවත් කරනවට. උබලා බයයි. උබලගේ ඔය වනචාරී සිරිත් විරිත් තිරිසන් වැඩ ලෝකෙට එලි උනහම බහුතර සිංහල බෞද්ධ කොල්ලෝ කෙල්ලෝ උබලව පිළිකුල් කරයි කියලා.

    උබලගේ තම්බි ගැනියෙකුට ළමයෙක් හම්බ උනහම එළුවෙක්ගේ බෙල්ල කපලා තමා උව පිළිගන්නේ කියලා දන ගෙන හිටියේ කි දෙනාද. උබලා ඒවා හොර රහසේ කරන්නේ ඇයි. උබලා දන්නවා ශිෂ්ට සම්පන්න සමාජය ඒවා පිළිකුල් කරනවා කියලා. නමුත් අපි ඒවා දැන් ලෝකෙට කියලා ඉවරයි අන්වර්. හෙටත් කියනවා. කියලා නින්දිත ඉස්ලාමයේ රෙදි ගලවනවා.

    <>
    උබලගේ ඔය ආගම අපේ වගේ බෞද්ධ පසුබිමක් ඇති රටකට ගැලපෙන්නේ නැහැ අන්වර් ?
    උබලට හොද ගද ගහන අරාබියම තමා.
    නරකද අරාබියේ රජතුමා එක්ක කතා කරලා එහේ කාන්තාරයකින් හරි කමක් නැහැ ඉඩම් ටිකක් අරගෙන තම්බි ඔක්කොම එක්ක නැව් නැග්ගනම්.
    එක අපිටත් හොදයි………. උබලටත් හොදයි. එතකොට ආගම බෙද, ගැටුම මුකුත් නැහැනේ.

    රට ඉදි ඇටයක් දෙකක් කාලා, ඔටුවෙක්‌ දෙන්නෙක් මරාගෙන මස් කරලා ආතල් එකේ ඉන්න බැරියා.

    පුළුවන් සිකුරාදා ප්‍රයාස්‌ දවසේ මස්ජිදයට ගිහින් අනිත් මහා ලෙබ්බේ පොරවල් ටිකට මේ idea එක දාලා බලන්න. කොහොමත් ඉස්ලාමයේ කුණු හෝදන ඔයාට මේක simple වැඩක වෙයි ඕක.

    තරහා වෙන්න එපා මම මේ ඇතත් කිව්වේ අන්වර්.
    ඉල්ලීමකි :- පුලුවන්නම් මේ මුළු comment එකම ඔයත් කියවලා අනිත් අයටත් බලන්න දාන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )