එකඟතාවක්‌ නොලද හොත්
“තුරුම්පු” පාවිච්චි කරනවා

මුස්‌ලිම් කොංග්‍රසයේ ජාතික සංවිධායක

රනිල් ධර්මසේන – කල්මුණේ ශ්‍රී වේල්රාජා

අපේ ඉල්ලීම්වලට එකඟතාවක්‌ නොලැබුණහොත් අන්තිම මොහොතේ තුරුම්පු පාවිච්චි කරනවා යෑයි ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ ජාතික සංවිධායක හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජිහාඩිස්ට් රµsක්‌ රාජාබ්දීන් මහතා පැවසීය. නැගෙනහිර පළාත් සභාවට තරග කිරීමට තම පක්‍ෂය ආණ්‌ඩුව සමගත් තවත් පක්‍ෂ කිහිපයක්‌ සමගත් දැනටමත් සාකච්ඡා පැවැත් වූ බවත් එහිදී මහ ඇමැති ධුරය පළාත් ඇමැති ධුරය හා බෝනස්‌ මන්ත්‍රී ධුරයක්‌ ලබාදීම යන ඉල්ලීම් ඉදිරිපත් කළ බවත් කීය.

එහෙත් මෙතෙක්‌ ආණ්‌ඩුවෙන් හෝ අනෙකුත් දේශපාලන පක්‍ෂවලින් කිසිදු ප්‍රතිචාරයක්‌ ලැබී නැති බව කී ඒ මහතා සාකච්ඡා අසාර්ථක වුවහොත් ඊට මුහුණදීමට තුරුම්පු අතේ තියාගෙන සිටින බවත් අවසාන මොහොතේදී ඒවා පාවිච්චි කරන බවත් කියා සිටියේය.

http://www.divaina.com/2012/07/09/news04.html

ප්‍රතිචාර
  1. […] ඡන්දයට තුරුම්පු පාවිච්චියක් ගැන කිව්වා මතකද? නමුත් ඒ තම්බියා කිව්වෙ නැහැනෙ මොනවද […]

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )