නැගෙනහිර ජිහාඩ් අපේ තනි අයිතියට ඕනෑ, දෙමළ හැත්ත හිටිය ඇති.

Posted: ජූනි 29, 2012 in අන්තවාදී මුස්ලිම් සංවිධාන, ජිහාඩ්, හකීම් ගේ මුස්ලිම් කොංග්‍රසය
ටැග:

 


නැගෙනහිර මහ ඇමැති අපේක්‍ෂකත්වය දීමට කැමති පක්‍ෂයක්‌ සමඟ එක්‌වෙනවා

රනිල් ධර්මසේන

ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයට මහ ඇමැති අපේක්‍ෂකත්වය ලබාදීමට කැමැති ප්‍රධාන දේශපාලන පක්‍ෂයක්‌ සමඟ එක්‌ව ඉදිරි නැගෙනහිර පළාත් සභා මැතිවරණයට තරග කරන බව එම කොංග්‍රසයේ ජාතික සංවිධායක ජිහාඩිස්ට් ෂාෆික්‌ රාජාබ්දීන් මහතා “දිවයින”ට පැවසීය.

එසේ නොවුණහොත් තනි පක්‍ෂයක්‌ ලෙස පළාත් සභාවට තරග කරන බවද ඒ මහතා කියා සිටියේය.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය සමගත් එක්‌සත් ජාතික පක්‍ෂය සමගත් ඉදිරි දින කිහිපයේදී මේ පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව කී ඒ මහතා දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡා වට දෙකක්‌ පවත්වා ඇති නමුත් මෙතෙක්‌ අවසන් තීරණයක්‌ ගෙන නැතැයි ද කීය.

පක්‍ෂයේ බිම් මට්‌ටමේ ජිහාඩ් නායකයන් බහුතරයකගේ ඉල්ලීම වී ඇත්තේ තනිවම මැතිවරණයට තරග කළ යුතුය යන්න බවද කී රාජාබ්දීන් මහතා කෙසේ වෙතත් පක්‍ෂයේ උත්තරීතර ජිහාඩ් මණ්‌ඩලයේ සංවිධායකවරුන් කැඳවා අවසන් තීන්දුවක්‌ ගන්නා බවද කීය.

මීට පෙර දෙමළ නියෝජිතයකු මහ ඇමැති ධුරයට පත් වූ නිසා මෙවර ජිහාඩ් මුස්‌ලිම් ජාතිකයෙකුට මහ ඇමැති ධුරය හිමි විය යුතු බවත් ඒ වෙනුවෙන් පක්‍ෂය අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් හෙතෙම පැවසීය

http://www.divaina.com/2012/06/28/news05.html

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )