ලංකා සන්නද්ධ ජිහාඩයට ඉස්ලාම් මානසිකත්වය – අරාබි කොඩියෙන් හදමු

Posted: ජනවාරි 20, 2012 in ලංකාවෙ සන්නද්ධ ජිහාඩය, සාමයේ ආගමේ අනාගත බලාපොරොත්තු
ටැග:

Get this post in PDF
(Google Chrome users may need to download and read the PDF, online PDF reading is not clean for them)

ජනවාරි 20 ඉස්ලාම් ප්‍රේයාස් කුණු සිකුරාදා වෙනුවෙන් තමයි මේ පෝස්ට් එක.

අපි තවම ලංකාවෙ සන්නද්ධ ජිහාඩය ආරම්භ කලේ නැහැ. නමුත් ඒකට ඉස්ලාම් මානසිකත්වය හදමින් තමයි ඉන්නෙ. අපේ දත් හැළුනු මොහොමඩ් නබිය ඉස්ලාමය පතුරවන්න යොදා ගත්තේ එකම එක දෙයයි. ඒ තමයි ලේ පෙරෙන අසිපත.

ලිංගිකත්වය එන්ජිම විධියට තියෙන ලෝකෙ එකම ආගම තමයි අපේ එක. මිනිසා තවත් එක සතෙක් පමණයි. ඌට ලිංගිකත්වය ආගමක් විධියට පෙන්නුවොත් ආයේ වෙන කිසිම දෙයක් ඕන වෙන්නෙ නෑ ආගම පතුරුවන්න. හරියටම කාම ප්‍රකාශන මොන ආකාරයට වලක්වන්න හැදුවත් බැරුවා වාගේ තමයි. ඒකට නොනැමෙන මොලෙන් වැඩ කරන මිනිස්සු ටිකකුත් ඉන්නව. අන්න උන්ගෙ හිස ගසා දමන්න තමයි මේ අරාබි කොඩියෙ තියෙන අසිපත පාවිච්චි කරන්නෙ. එහෙම හිස වෙන් කිරීමට අපි කියන්නෙ යුක්තිය කියල.

http://en.wikipedia.org/wiki/Flag_of_Saudi_Arabia

ඔය කොඩිය අපි ලංකාවෙ දැනට පාවිච්චි කරන්නෙ කොලපාට නැතුව

මෙන්න මේ යුක්තිය අපිට ලංකාවෙත් ඕන කරල තියෙනව. ඒකට ආරම්භයක් වශයෙන් ලංකාව පුරා කොනකපාලයොන්ගෙ වාහන වල අපි මේ ස්ටිකර් එක අලෝගෙන යනව. මේක ත්‍රීවීල් වල පිටිපස්සෙ තියෙනව නොදැකපු කෙනෙක් නැහැ කියල මම හිතනව.

අපි ලංකාවෙ ජනගහනයෙන් දහයෙන් එකක් බවට පත් වේගනයි එන්නෙ. සන්නද්ධ ජිහාඩ් යුද්ධයට වෙනත් රටවල් එක්ක බලද්දි අපි හරිම ප්‍රමාදයි. මේ විධියට අපේ අනාගතය එළියයි කියල තමයි අපි හිතන්නෙ.

ප්‍රතිචාර
  1. […] නැහැ. ත්‍රී වීල් පිටිපස්සෙ කඩුව එක්ක තියෙන අරාබි කොඩිය අපි ගහන් ඉ… කෆීර් ලට අපි ගැන පොඩි හින්ට් එකක් […]

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )