Get this post in PDF
(Google Chrome users may need to download and read the PDF, online PDF reading is not clean for them)

ෂාරියා නීතිය තමයි අල්ලා අපිට මහා කරුණාවෙන් දීපු නීතිය. අල්ලාගේ කරුණාව කොච්චරද කියනව නම් කෆීර් ලට වගේ නෙවෙයි, කුමන තරාතිරමක වරදක් වුනත් තියෙන්නෙ ලොකුම දඬුවම්, එක්කො අතක් පයක් කපල දායි, නැත්නම් බෙල්ල ගහල දායි එහෙමත් නැතිනම් එල්ලල මරයි. ජීවිතේ දුන්නනම් ගන්නත් පුළුවන් වෙන්න එපැයි. මේ එල්ලන උන් අපරාධ කාරයො, මම කොනකපාල වුනත්, ලංකාවේ හැදුන නිසා වෙන්න ඇති, මෙව්ව කරනව බලන් ඉන්න නම් පොඩ්ඩක්වත් කැමති නැහැ. මේවට ඔල්වරසන් දෙන එක නිකන් මම මිනී මරුව වෙනව වගේ ගතියක් තමයි දැනෙන්නෙ. ශිෂ්ඨ නීතියක් නම්, දඬුවම ලෝකෙටම පේන්න දෙන්න අවශ්‍ය නැහැ. ඒක කරන අළුගෝසුවයි දඬුවම නියම කරපු අයයි ඉන්න තැන දුන්නම හොඳටම ඇති. මගේ බුඩිස්ට් යාළුවෙක් කිව්වෙ මරණ එකක් බලන් ඒකට හිතෙන් සතුටෙන් ඉපිළිලා ගියොත් අපි එම මිනී මැරුම හිතෙන් අනුමෝදන් වෙනව කියල. බුඩිස්ට් අය වෙන අය කරන පින් දැකල ඒක අනුමෝදන් වෙලා පින් රැස් කර ගද්දී, හපොයි අපේ කොන නැති ඔටු සමාජය පව් කරනව බලල ඒවා අනුමෝදන් වෙලා පව් රැස් කර ගන්නව නේද කියල මගේ ඔලුව හිනි ගත්තේ එතකොට තමයි.

එතකොට මේ අල්ලා උගේ කරුණාවෙන් අපිට කරන්නෙ හොඳක්ද කියල හිතුනම තමයි මට තේරුනේ, ඌ අල්ලෙක් නෙමෙයි බල්ලෙක් කියල. අනේ අම්මප, නබිය ජඩයා කියල ඌව අත ඇරල  මදැයි මං බල්ලෙක් අල්ල ගත්ත වඳින්න පුදන්න කියල. කමක් නැහැ, එක පාරට කළකිරෙන්න හොඳ නැහැ. තව ටිකක් හොයල බලනව කොහේ හරි අපේ බලු දෙය්යොගෙ හොඳක් හොයා ගන්න පුළුවන්ද කියල.

බලන්න මේ පින්තූර දිහා

පව් අනුමෝදන් වීම

පව් අනුමෝදන් වීම

පව් අනුමෝදන් වීම

පව් අනුමෝදන් වීම

05/29/11 : මේ දවසෙ දෙන්නෙක් ප්‍රසිද්ධියේ එල්ලලා මරලා, බලන් හිටපු සියළු ඔටු ජනතාවට පව් සමාදන් වෙන්න සලස්සල ඉරානය සිය ජනතාවට අපායේ විශාල කොටසක් වෙන් කරල දුන්නා. එක අපරාධ කාරයෙක් වයස 12 ක පිරිමි ළමයෙක් දූෂනය කරල, ඒක ෆිල්ම් කලා කියල චෝදනා ලබපු එකෙක්, අනිකා වයස 9 ක ගැහැණු ළමයෙක් දූෂනය කලා කියල චෝදනා ලබලා. නියම විහිළුව තමයි මේ නීති ඔක්කොම නිපදවපු නබි ජඩයා වයස අවු. 6 ක කිරි දරුවෙක් දූෂණය කරලා, මැරෙන කොටත් ඒකි ගාවම මැරුණා, ඒක කිසිම අපරාධයක් නොවේ. අවංකව බලනව නම් අපේ මුළු ඔටු සමාජයම මීට වඩා කෙළ කෝටි ගුණයෙන් උපන්දා සිට මැරෙන තුරු අපරාධ කරන සමාජයක්. එල්ලනව නම් අපි ඔක්කොම එල්ලන්න ඕනෙ.

ෂාරියා නීතියෙන් තමාගේ දුව පවා පියාටම දූෂණය කිරීමේ මුළු අයිතිය දීලා තියෙන්නෙ. ඊට අමතරව, සෑම කොනකපාලයෙක්ම නබි ජඩයා ඔලුව උඩ තියන් පුදන්නේ ඌ වගේම වයසට ගිහිල්ල හරි කාම අපරාධ කාරයෙක් වෙන්නෙ කොහොමද කියල හීන මව මව. අරාබි කරයේ, අපේ මහදැන මුත්තෝ ආතල් ගන්නේ නියම ක්‍රම වලට තමයි, වයස 70 විතර යාළු බිස්නස් ලෙබ්බෙලා තමාගේ 18 හරි අඩු වයසෙ දුවල මාරු කරගෙන කසාද බඳින්නෙ නබියා අයිෂාට කරපු ටික තමනුත් කරල බලන්නනේ. ලංකාවෙන් අසරණ හවුස් මේඩ්ල  ගෙන්නගෙන උන්ගේ සියළු කාම ක්‍රීඩා වලට යොදා ගන්නේ මාසයකට එකා ගානේ මරා දමමින්. මෙව්වා කිසි දෙයක් ෂාරියා නීතියට අනුව වැරදි නෙවෙයි.

2011 මැයි මාසයේ පමණක් විවිධ අපරාධ චෝදනා යටතේ මිනිසුන් 25 ක් ඉරානය විසින් එල්ලා මරනු ලැබුවා, 2011 ආරම්ඹයේ සිට පමණක් 143 මරා දමනු ලැබුවා. මෙම දඬුවම් ක්‍රියාත්මක කරන නිළධාරියා, මොජ්තාබා මලෙකි ප්‍රකාශ කරන්නේ “දිව්‍යමය නීති” තමයි “ඉස්ලාමික ආණ්ඩුවක ශක්තිය හා ස්ථාවර බවේ ලකුණ”. “දිව්‍යමය නීති” ක්‍රියාත්මක කිරීම කිසි විටෙකත් බොරු මානව හිමිකම් හා විජාතිකයන්ගේ කියමන් නිසා නොනවත්වන බව ඔහුගේ මතයයි. මෙම දඬුවම් අනික් අපරාධකරුවන්ට අනතුරු ඇඟවීමක් බව ඔහු පවසයි.

චීනයට පසු වාර්ෂිකව වැඩිම සංඛ්‍යාවක් මරා දමන්නේ ඉරානයයි, 2010 වසරේ එය 252 විය. නිළ සංඛ්‍යා වලට අයත් නොවන සමූහ ජන ඝාතන ද ඉරානයේ මානව හිමිකම් සංවිධාන වලට වසන් කිරීමට නොහැකි වී ඇති බව පැවසේ.

අපේ උත්සාහය කවද හරි ලංකාවත් ඉරානයේ තත්වයට ගන්න තමයි. ඒකට ඔක්කොම ප්ලෑන් අපේ ඔලු වලට දාන්නෙ මොස්ක් එකයි, රටේ ලොකුම පුටුව වුනත් අල්ලල හොල්ලන්න පුළුවන් හයිය ඇති අපේ දේශපාලන ලෙබ්බෙලා ටිකයි තමයි.

මෙම පුවත අද 2011 ජුනි 03 අපේ ප්‍රේයාස් දවසටම පළ කිරීමට ලබා දුන් සයිබර්  srilankansingulf@yahoo.com ලෙබ්බෙට අල්ලාගේ..ආ..වැරදුනා…බල්ලාගේ ආශිර්වාදය.

බල්ලා හු අක්බර්!

මුල් ලිපිය

http://www.payvand.com/news/11/may/1281.html

ප්‍රතිචාර
  1. Nihal Priyashantha පවසයි:

    pin anumodan wenna puluwan
    namuth Pawu samadan wenna behe.

    • Sunil Perera පවසයි:

      කරුණු හරියට නොදැන පොර ටෝක්ස් දෙන Nihal Priyashantha මෙහිදී නිවැරදි නොවේ. ෆර්හාන් ගේ යාළුවා කී දේ හරි.

      බියකරු 4 අපායේ උප්පතිය ගෙන දීමට බලය ඇති අකුසල් කර්ම 10ක් තිබේ, ඒවාට කර්ම පථ කියන්නේ ඒ නිසයි.

      ප්‍රසිද්ධියේ එල්ලා මැරීම පමණක් සැලකූ විට අළුගෝසුවාට හා තීන්දුව දුන් අයට පහත කරුණු පහම සම්පූර්ණ වී පූර්ණ ප්‍රාණඝාත කර්ම පථය සිදුවේ.
      1. පණ ඇති සතෙකු වීම
      2. පණ ඇති බව දැන ගැනීම
      3. මැරීමේ චේතනාව
      4. උපක්‍රමය, එනම් දොඹකරය යෙදීම
      5. එම උපක්‍රමයෙන් මැරීම
      ආශාවෙන් බලා සිටින සියල්ල කර්ම පථය සම්පූර්ණ නොවූවද, මුල් කරුණු තුන සම්පූර්ණ කරමින් එම පාප කර්මයට සම්බන්ධ වේ (අනුමෝදන් වීම කීවාට කිසි වරදක් නැත) . ව්‍යාපාද කර්ම පථය නම් ඔවුන් 100% සියළු දෙනාම සමාදන් වීම සිදුවේ, අවශ්‍ය කරුණු 2 මෙපමණයි
      1. අන්‍ය සත්වයෙක් හෝ පුද්ගලයෙක් වීම
      2. ඔවුන් විනාශ කිරීමට හෝ විනාශ වීම පැතීම

      මීට අමතරව මුස්ලිම් ලබ්ධිකයකු වීම නිසාම පහත අති භියකරු මිථ්‍යාදෘෂ්ටි කර්ම පථයට ද හසුවේ
      1. යම් දෘෂිටියක්,( එනම් පව්කාර නීති දේව නීති යැයි හෝ, අල්ලා වැනි නැති දෙය්යෙක් ඇතැයි ආදී) වැරදි ආකාරයෙන් ගැනීම.
      2. එයම හරි යැයි නිශ්චය කර ගැනීම

      මීට අමතරව ම්ලේච්ඡ මුස්ලිම් සමාජය, සියල්ල එකතු වී වරදකරුට ගල් ගසා මැරීමේදී, සම්බන්ධ සියළු ජනතාව කරුණු පහම සම්පූර්ණ කරගෙන 100% ප්‍රාණඝාත කර්ම පථය සිදු කර ගනී. කුරාණය විසින් සියළු අකුසල් කර්ම පථ විවිධ ආකාර වලින් ලබ්ධිකයන් ලවා කරවන බව රහසක් නොවේ. ඒ නිසා ෆර්හාන්ට මොලේ ඇති දෙය නම් බුද්ධාගම වැළඳ ගැනීමයි.

      ෆර්හාන්,… මේ සයිට් එකේ අකුසල් කර්ම පථ දහයම තියෙන එල පොස්ට් එකක් තියෙනව, පුළුවන් නම් උඹේ ආගමේ ඒවා එකින් එක කැඩෙන හැටි පෙන්නල දීපන්.

      Personality Building: පෞර්ෂ වර්ධනයට නොවරදින මගක් ඇතිද?Link
      http://dharmanidhaana.wordpress.com/2011/05/23/personality-building-%e0%b6%b4%e0%b7%9e%e0%b6%bb%e0%b7%8a%e0%b7%82-%e0%b7%80%e0%b6%bb%e0%b7%8a%e0%b6%b0%e0%b6%b1%e0%b6%ba%e0%b6%a7-%e0%b6%b1%e0%b7%9c%e0%b7%80%e0%b6%bb%e0%b6%af%e0%b7%92%e0%b6%b1/

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )