ඉස්ලාම් ලොව වටා, අල්ලාගේ ඇල්ම බැල්ම ලබන හම්බයොන්ගේ ඉරණම හා හපන්කම්

ඉස්ලාම් ම්ලේච්ඡකම් සහිත නිවුස් මවන මේ රටවල ගොඩට දැන් ඇති අඩුව ශ්‍රී ලංකාව පමණි. මේ රටත් ඉස්ලාම් කරනය කිරීමට ෆුල් ගේම දෙන ජාතික ෂූරා සභාව, මුස්ලිම් කවුන්සිලය, හකීම්, රිෂාඩ්, මුස්ලිම් කොන්ග්‍රසය, අලෙවි මවුලානා, ෆවුසි එකී මෙකී නොකී සියලු කොනකපාල හැත්ත ගේ එකම සිහිනය එම අඩුව නැති කිරීමය. මේ රටත් වනසා මිහිපිට ඉස්ලාම් අපායක් බිහිකිරීමය. තවත් වියරු මිනිස් ඝාතකාගාරයක් ලොවට දායාද කිරීමටය. පිට ආගමික පල්ලි පමණක් නොව ඉස්ලාම් පල්ලි පවා වනසමින්,  ස්වභාවික වන ජීවී සම්පත් වන අලි ඇතුන් පවා ඝාතනය කරමින් මොහොමඩ් නබියාගේ ඉස්ලාම් ත්‍රස්තවාදය ලොව ගිලගන්නා අන්දම හා අපේ උන්ගේ ඉල්ලං කෑම මේ පිටුවෙන් බලාගත හැක.

 



අයි.එස්‌.අයි.එස්‌. ත්‍රස්‌තයන්ට එරෙහිව ඇමරිකානු ටොම්හෝර්ක්‌ මිසයිල ප්‍රහාරයක්‌

සිsරියාවේ අයි. එස්‌. අයි. එස්‌. ත්‍රස්‌තවාදීන්ට එරෙහිව ප්‍රහාරක යානා සහ ටොම්හෝර්ක්‌ මිසයිලවලින් ප්‍රහාර එල්ල කිරීම දියත් කර ඇතැයි ඇමරිකානු ප්‍රකාශක රියර් අද්මිරාල් ජෝන් කීර්නි පවසයි.

අයි. එස්‌. අයි. එස්‌. ත්‍රස්‌තයන්ගේ කේන්ද්‍රස්‌ථානය වූ රක්‌කා නැමැති සිරියානු නගරයේ පිහිටි මූලස්‌ථානයට මෙම ප්‍රහාර එල්ල කරන බව ඔහු තවදුරටත් පළ කළේය.

මෙම ප්‍රහාර සඳහා සව්දි අරාබියාව සහ ජෝර්දානයද සම්බන්ධ වි ඇත.

http://www.divaina.com/2014/09/24/forign02.html

 



සිරියානු ගුවන් හමුදා ප්‍රහාරයකින්
අයි.එස්‌.අයි.එස්‌. සාමාජිකයන් 50 ක්‌ මරුට

සිරියානු ගුවන් හමුදාව එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් අයි. එස්‌. අයි. එස්‌. සාමාජිකයන් 50 දෙනෙක්‌ මරුමුවට පත් වී ඇත.

සිරියානු ගුවන් හමුදාව මෙලෙස ප්‍රහාර එල්ල කර ඇත්තේ අයි. එස්‌. අයි. එස්‌. පුහුණු කඳවුරකටය. 2011 මාර්තුවේ සිට සිරියාවේ ඇතිව තිබෙන ගැටුම්වලින් 190,000 ක්‌ මරණයට පත්වී ඇත.

http://www.divaina.com/2014/09/15/forign03.html

 


ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවෝ පාකිස්‌තාන්
රූපවාහිනියේ මාධ්‍යවේදීන්ට පහර දෙති

ඉම්රාන් ඛාන්ට සම්බන්ධ විරෝධතාකරුවෝ පාකිස්‌තානයේ පී. ටී. වී. නැමැති රජයේ රූපවාහිනි මූලස්‌ථානයට කඩා වැඳී විකාශන නවත්වා මාධ්‍යවේදීන්ට පහර දී ඇත.

පසුව පාකිස්‌තාන් හමුදාව විසින් රූපවාහිනි මූලස්‌ථානයට ඇතුළු වී කලහකාරීහු පලවාහැර තිබේ.

පසුගිය සෙනසුරාදා පාකිස්‌තානු පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ඇති වු ගැටුම්වලින් තුන් දෙනෙක්‌ මියගොස්‌ 450 ක්‌ තුවාල ලබා ඇත.

මෙම විරෝධතාකරුවන් පාකිස්‌තාන් අගමැති නවාස්‌ ශරීප්ගේ නිවසට කඩා වැදීමටද උත්සාහ කර තිබේ.

ඉම්රාන් ඛාන්ගේ රාජ්‍ය විරෝධතාවයන්ට කැනඩාවේ සිට පැමිණ නහිර් නැමැති පූජකයාද සම්බන්ධ බව පොලිසිය කියයි.

http://www.divaina.com/2014/09/03/forign03.html



පාකිස්‌තානය පුරා ආණ්‌ඩු විරෝධී උද්ඝෝෂණ
7 ක්‌ මරුට – 300 කට තුවාල

පාකිස්‌තාන විරුද්ධ පක්‌ෂය එරට අගමැතිවරයා ඉල්ලා අස්‌විය යුතු යෑයි කියමින් ආරම්භ කළ උද්ඝෝෂණ ව්‍යාපාරයට ආරක්‌ෂක අංශ එල්ල කළ ප්‍රහාරයකින් උද්ඝෝෂකයන් හත්දෙනෙක්‌ මියගොස්‌ තවත් 300 ක්‌ තුවාල ලබා ඇත.

ඉස්‌ලාමාබාද් නුවර අගමැති නිල නිවස පිහිටි කලාපයට ඇතුළුවීම සඳහා උද්ඝෝෂකයන් උත්සාහ කළ අවස්‌ථාවේ මෙම ගැටුම ඇතිව තිබේ.

පකිස්‌තාන පොලිසිය මගින් උද්ඝෝෂකයන් 300 ක්‌ පමණ අත්අඩංගුවට ගෙන ඇත.

අගමැති නවාෂ් ශරිෆ් ඉල්ලා අස්‌විය යුතු යෑයි පවසමින් මෙම උද්ඝෝෂණ අරඹා ඇත්තේ එරට විපක්‍ෂ නායකයෙකු වන ඉම්රාන් ඛාන් විසිනි.

ලාහොර් නුවර මෙන්ම කරච්චියේද ආණ්‌ඩු විරෝධී උද්ඝෝෂණ ආරම්භ වී ඇති අතර කලහකාරීන් කඩ සාප්පුවලටද පහර දී ඇත.

උද්ඝෝෂණ මැඬ පැවැත්වීම සඳහා හමුදාව කැඳවා ඇත.

 http://www.divaina.com/2014/09/02/forign02.html



පාකිස්‌තාන හමුදාපති
අගමැතිට අනතුරු අඟවයි

පාකිස්‌තාන හමුදා ප්‍රධානී ජෙනරාල් රහිල් ශරිෆ් එරට අගමැති නවාෂ් ශරිෆ්ට අනතුරු අඟවමින් ප්‍රකාශ කර ඇත්තේ විපක්‍ෂ උද්ඝෝෂණ මර්දනය සඳහා කටයුතු නොකරන ලෙසය.

ඒ අනුව යළිත් පාකිස්‌තානයේ හමුදා කුමන්ත්‍රණයක්‌ සිදුවිය හැකි බවට සැක පහළ වී තිබේ.

පකිස්‌තාන විපක්‍ෂ නායක ඉම්රාන් ඛාන්a හා තහීර්¨Êඋල් කුද්රි එක්‌ව සිදු කරන ආණ්‌ඩු විරෝධී උද්ඝෝෂණ නිසා එරට දේශපාලන අර්බුදය උග්‍ර වී ඇත.

විපක්‍ෂ කණ්‌ඩායම් පවසන්නේ අගමැතිවරයා ඉල්ලා අස්‌විය යුතු බවය.

එරට බලවත් හමුදාව ප්‍රකාශ කරන්නේ මේ ප්‍රශ්නය සඳහා සාකච්ඡාවට විසඳුමක්‌ ලබා ගන්නා ලෙසය.

ඉම්රාන් ඛාන්ගේ උද්ඝෝෂණය පිටුපස හමුදාව සිටින බව එරට සමහර මාධ්‍ය කියයි.

http://www.divaina.com/2014/09/02/forign01.html

 



අයි. එස්‌. අයි. එස්‌. ත්‍රස්‌තයෝ සිරියාවේ මිනිස්‌ සංහාරයක්‌ ආරම්භ කරලා

සිරියාවේ අයි. එස්‌. අයි. එස්‌. ත්‍රස්‌තයන් දිනපතාම ඝාතන සිදු කරමින් අත් පා කැපීම් වැනි ම්ලේච්ඡ ක්‍රියා සිදු කරන බවට එක්‌සත් ජාතීන්ගේ විමර්ශන කණ්‌ඩායම හෙළි කරයි.

අත්අඩංගුවට ගනු ලැබූ සිරකරුවන්ට වෙඩි තබන අන්දම බැලීම සඳහා ළමුන්ට බලපෑම් කරන බවද එකී විමර්ශකයෝ දක්‌වා ඇත.

මේ අතර මානව හිමිකම් කණ්‌ඩායම් පවසන්නේ සිරියානු රජය රසායනික අවි භාවිත කරන බවයි.

http://www.divaina.com/2014/08/29/forign02.html

 



ලිදීය මුජෙයිදින් නායකයා යුරෝපා රටකදී අසුවෙයි

ඉන්දීය මුජෙයිදින් සංවිධානයේ නායක අමීර් රාසා කාන් යුරෝපා රටකදී අත්අඩංගුවට ගෙන ඇත.

ඉන්දීය රහස්‌ පොලිස්‌ ක්‍රියාකාරීන් පිරිසක්‌ එම රටට ගොස්‌ ඇතැයි ඉන්දීය ආරංචි මාර්ග පවසයි. අමීර් රාසා කාන්ගේ සොහොයුරා අසිප් නැමැත්තා 2001 දී පොලිස්‌ වෙඩි පහරකින් මරුමුවට පත්වී තිබේ. ජාත්‍යන්තර පොලිසියද ඔහුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක්‌ නිකුත් කර තිබිණි.

http://www.divaina.com/2014/08/26/forign03.html


ගාසා තීරයේ ළමයි 496ක්‌ මරුට

ගාසා තීරයට එල්ල වූ ප්‍රහාරවලින් ළමුන් 469 ක්‌ මරණයට පත්ව ඇතැයි යුනිසෆ් සංවිධානය කියයි.

ගෙවුණු පැය 48 තුළත් ළමුන් 09 දෙනකු මරණයට පත්වී ඇත.

මේ ගැටුම් නිසා ගාසා තීරයේ ළමුන්ගේ තත්ත්වය ඉතාම කනගාටුදායක වී ඇති බව එම සංවිධානය කියයි.

http://www.divaina.com/2014/08/25/forign05.html

 


සිරියාවේ ගැටුම් නිසා 191,000 ක්‌ මරු දකිති


සිරියාවේ ගැටුම් නිසා 191,000 ක්‌ මරණයට පත්වී ඇති බව එක්‌සත් ජාතින්ගේ සංවිධානය කියයි.

2011 මාර්තු සිට 2014 අප්‍රෙල් දක්‌වා කාලය තුළ මෙම පිරිස මරණයට පත් වී ඇත.

ජනපති බෂාර් අල් අසාද්ට එරෙහිව ඇරඹුණු කැරල්ල නිසා සිරියාව ආරාජිත වී ඇත.

 

 

 

http://www.divaina.com/2014/08/25/forign04.html

 



ඊශ්‍රායලයට ඔත්තු දීමේ වරදට
පලස්‌තීන ජාතිකයන් 18කට මරණ දඬුවම

ඊශ්‍රායලයට ඔත්තු දුන්නා යෑයි චෝදනා ලැබූ පලස්‌තීන වැසියන් 18 දෙනෙකුට හමාස්‌ සංවිධානය මරණ දඬුවම ලබා දී ඇත.

හමාස්‌ සංවිධානය පවසන්නේ මේ පිරිස ඊශ්‍රායලයට රොකට්‌ ප්‍රහාර එල්ල කරන ස්‌ථාන මෙන්ම තමන්ගේ නායකයන් වෙසෙන නිවාස පිළිබඳව සතුරන්ට ඔත්තු දී ඇති බවයි.

ජුලි 08 වැනිදා සිට ඊශ්‍රායලය ගාසා තීරයට පහරදෙන අතර එම ප්‍රහාර වලින් පුද්ගලයන් දෙදහසක්‌ මරණයට පත්වී ඇත.

මෙම සටන් වලින් ඊශ්‍රායල් භටයින් 64 ක්‌ මරණයට පත්වී ඇත.

http://www.divaina.com/2014/08/25/forign03.html

 



ශ්‍රී ලාංකික ද්‍රවිඩ 260 ක්‌ කුර්දි හමුදා අත්අඩංගුවේ

කීර්ති වර්ණකුලසූරිය

ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතිකයන් 260 ක්‌ ඉරාක කුර්දි හමුදාව යටතේ අත්අඩංගුවේ සිටින බව එරට ආරංචි මාර්ග දක්‌වයි.

ඉරාකයේ ආර්චිල් ගුවන් තොටුපළ පිරිසිදු කිරීම්වල යෙදී සිටි මෙම ශ්‍රී ලාංකික පිරිස ඇමරිකානු මැන්ස්‌ කෙයාර් ආයතනය යටතේ රැකියාවල නිරතවූවෝ වෙති.

මෙම ද්‍රවිඩ ජාතිකයන් බලහත්කාරයෙන් බංකර් හෑරීමට හා වෙනත් යුදමය හමුදාවල යොදවා ඇතැයිද ආරංචි මාර්ග හෙළි කළේය.

ඇතමුන්ට කුර්දි සටන්කාමීන් විසින් පහරදී ඇති බවද වාර්තා වී ඇත.

මෙම ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතිකයන් බේරාගැනීම සඳහා කුර්දි හමුදාවට සහාය දක්‌වන ලන්ඩනයේ කොටි ඩයස්‌පෝරාව මෙතෙක්‌ කිසිදු ක්‍රියාමාර්ගයක්‌ ගෙන නැත.

මොවුන් ඉරාකයේ ආර්චිල් ගුවන්තොටුපළේ රැකියාවන් සඳහා පිටත්ව ගොස්‌ ඇත්තේ ශ්‍රී ලංකා රජයට හොරෙන් බවද තවදුරටත් හෙළි වී ඇත.

http://www.divaina.com/2014/08/19/news19.html

 



ජිහාද් ත්‍රස්‌තවාදීන් මිනිස්‌ සංහාරයන්
දියත් කර තිබෙනවා
– යසිද් ගෝත්‍රික මවක්‌ හෙළි කරයි

ජිහාද් ත්‍රස්‌තවාදීහු සිවිල් වැසියන් මරා ඔවුන්ගේ හිස්‌ මහමග ගෙන යමින් ප්‍රදර්ශනය කරන බව යසිද් ගෝත්‍රික මවක්‌ හෙළි කර ඇත.

ත්‍රස්‌තවාදීන්ගෙන් ගැලවීම සඳහා තමා සින්ජාර් කඳුකරයේ සැගවී සිටි බවද ඇය තවදුරටත් කීවාය. කුර්දිස්‌තාන් සටන්කාමින්ගේ සහයෙන් තමා සහ පවුලේ අය ආරක්‍ෂිත ස්‌ථානවලට පැමිණි බවත් සින්ජාර් කඳුයායේ සිරුරු 1000 ක්‌ ඇති බවද ඇය හෙළි කළාය. ජිහාද් ත්‍රස්‌තයන් විශාල මිනිස්‌ සංහාරයක්‌ දියත් කර ඇතැයිද ඇය පැවසුවාය.

http://www.divaina.com/2014/08/19/forign07.html

 



සුන්නි අන්තවාදීහු සිරියාවේ 700 ක්‌ ඝාතනය කරති

ජිහාඩ් ත්‍රස්‌තවාදීන් ඉරාකයේ මෙන්ම සිරියාවේද මහා මනුෂ්‍ය ඝාතන රැසක්‌ සිදුකර ඇති බව හෙළි වී ඇත.

උතුරු ඉරාකයේ දී අයි. එස්‌. අයි. එස්‌. සාමාජිකයන් යසාදි ගෝත්‍රිකයන් 80 දෙනකු ඝාතනය කර ඇත.

මේ අතර සිරියාවේ සීර් එසාර් ප්‍රාන්තයේ සති දෙකක්‌ ඇතුළත ජිහාඩ්වරුන්ට විරුද්ධ ගෝත්‍රිකයන් 700 ක්‌ ඝාතනය කර ඇත. සුන්නි අන්තවාදීන්ගේ සටන් නිසා ඉරාකයේ මිලියනයක්‌ අනාථ වී ඇත.

ඇමරිකානු ගුවන් හමුදාව ඉකුත් සෙනසුරාදා දිනයේත් මේ ත්‍රස්‌තයන්ට එරෙහිව ගුවන් ප්‍රහාර එල්ල කර ඇත.

http://www.divaina.com/2014/08/18/forign01.html

 


ඇෆ්ගන් බෝම්බයට එකම පවුලේ 11 දෙනකු බිලිවෙයි

ඇෆ්ගනිස්‌ථානයේ කන්දහාර් ප්‍රාන්තයේදී එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් දරුවන් තිදෙනකු ඇතුළු අටදෙනකු මරුමුවට පත්වී ඇත.

ඇෆ්ගනිස්‌ථානයේ පන්ජාබ් දිස්‌ත්‍රික්‌කයේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇත.

මරණයට පත්වූ පිරිස එකම පවුලේ සාමාජිකයන් බවද එරට මාධ්‍ය කියයි.

 

 http://www.divaina.com/2014/07/14/forign02.html

 



අයි. එස්‌. අයි. එස්‌. ත්‍රස්‌තයෝ
ඉරාකයේ මුස්‌ලිම් පල්ලි විනාශ කරති

අයි. එස්‌. අයි. එස්‌. ත්‍රස්‌තවාදීහු ඉරාකයේ පිහිටි ෙඓතිහාසික මුස්‌ලිම් පුජනීය ස්‌ථාන සහ ෂියා මුස්‌ලිම් දේවස්‌ථාන දහයක්‌ පුපුරුවා විනාශ කර ඇත.

මෙම මුස්‌ලිම් දේවස්‌ථාන වටා තිබූ තාප්පද බුල්ඩෝසර් යොදවා විනාශ කර තිබේ.

ඉරාකයේ දෙවැනි විශාලතම නගරය වූ මෝසුල්හි ෂියා පල්ලි රැසක්‌ බිමට සමතලා කර ඇතැයිද වාර්තාවේ.

මෙලෙස විනාශ කල මුස්‌ලිම් පල්ලි අතර මෝසුල් නගරයේ අල් කියුබා හුසේනියා පල්ලිය ද වේ.

මෝසුල්හි නගර වාසීන් පවසන්නේ විනාශ කල පල්ලි නගරයේ කේන්ද්‍රස්‌ථාන වූ බවයි.

 

 

http://www.divaina.com/2014/07/09/forign01.html

 



තාලිබාන් ත්‍රස්‌තයන් පෙශෝවාර්හිදී
ගුවන් යානාවක්‌ පිපිරවීමට උත්සාහ කළා

තාලිබාන් ත්‍රස්‌තවාදීහු පෙශෝවාර් ගුවන් තොටුපලට පැමිණි මගී යානාව පුපුරුවා හැරීමේ අරමුණින් එම යානාවේ ඉන්ධන ටැංකියට වෙඩි තබා ඇතැයි විමර්ශනවලින් හෙළි වී ඇත.

මෙම යානාවට වෙඩි උණ්‌ඩ අටක්‌ වැඳී තිබේ.

එම වෙඩි ප්‍රහාරවලින් එක්‌ කාන්තාවක්‌ මිය ගොස්‌ කාර්ය මණ්‌ඩලයේ තිදෙනකු තුවාල ලබා ඇත.

තාලිබාන් ත්‍රස්‌තයන් නියමු මැදිරියට පවා වෙඩි තබා තිබුණා යෑයි පාකිස්‌තාන් පොලිස්‌ ප්‍රකාශකයෙක්‌ හෙළි කර තිබේ.

http://www.divaina.com/2014/06/27/forign05.html

 



ඉරාකයේ අයි. එස්‌. අයි. එල්. ත්‍රස්‌තවාදීහු
ඉන්දියානුවන් 40 ක්‌ පැහැර ගනිති

ඉරාකයේ අයි. එස්‌. අයි. එල්. ත්‍රස්‌තවාදීහු මොසු නගරයේ සිටි ඉන්දියානුවන් 40 ක්‌ පැහැරගෙන ඇත.

මෙම ඉන්දියානුවන්ව බැග්ඩෑඩ් නගරයට ගෙන එන අවස්‌ථාවේ එකී පැහැර ගැනීම සිදු වී තිබේ.

මෙම පැහැරගැනීම වාර්තා වූ විගස ඉන්දියානු පිරිස බේරා ගැනීම සඳහා සෑම ක්‍රියාමාර්ගයක්‌ම ගන්නැයි අගමැති මෝදි නියෝග කර ඇත.

පැහැර ගැනීමට ලක්‌ වූ ඉන්දියානුවන් සිටින්නේ කුමන ස්‌ථානයකදැයි මෙතෙක්‌ හෙළි වී නැත.

http://www.divaina.com/2014/06/19/forign05.html

 



ත්‍රස්‌තවාදීන්ගෙන් අප බේරා ගන්න
– ඉරාකය ලෝක ප්‍රජාවගෙන් ඉල්ලයි

ඔසාමා බින් ලාඩන්ලා දහසක්‌ ඉරාකය අල්ලා ගැනීමට එන නිසා ඉරාක ජනතාව බේරා ගන්නැයි ඇමරිකාවේ ඉරාක තානාපති ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා ඇත.

ලුක්‌මන් පෙයිලි නැමැති ඉරාක තානාපතිවරයා තවදුරටත් පවසා ඇත්තේ අයි. එස්‌. අයි. එල්. සංවිධානයේ තර්ජනය මුළු ලොවටම එල්ල වී ඇති බවයි.

මේ අතර ඉරාකයේ බැග්ඩෑඩ් නගරය සමීපයේ ඇති බකුබා නගරයේ බලය අල්ලා ගැනීමට අයි. එස්‌. අයි. එල්. ත්‍රස්‌තවාදීහු දැඩි සටනක යෙදී ඇත.

බකුබා නගරයේ සිරගෙයක සිටි සුන්නි සිරකරුවන් 40 ක්‌ ඝාතනය කර ඇතැයිද වාර්තාවේ.

 

http://www.divaina.com/2014/06/19/forign02.html

 



නයිජීරියාවේ ලෝක කුසලාන තරගය නරඹමින් සිටි
පිරිසක්‌ බෝම්බකරුවකුට බිලි වෙති

නයිජීරියාවේ යෝබේ ප්‍රාන්තයේ ලෝක කුසලාන තරගය නරඹමින් සිටි ස්‌ථානයකට කඩා වැදුණු මරාගෙන මැරෙන බෝම්බකරුවකු සිදු කළ පිපිරීමකින් 15 ක්‌ මරුමුවට පත් වී ඇත.
මේ හැර විශාල පිරිසක්‌ තුවාල ලබා තිබේ. ත්‍රිරෝද රථයක පැවැති එම බෝම්බකරුවා පිපිරීම සිදුකර ඇතැයි මූලික විමර්ශනවලදී හෙලි වී ඇත.

මේ අතර යෝබේ ඇතුළු ප්‍රාන්ත තුනක හදිසි නීතිය පැනවීමට නයිජීරියානු රජය ක්‍රියා කර තිබේ.

http://www.divaina.com/2014/06/19/forign06.html

 



අල් ෂහාබාබ් ත්‍රස්‌තවාදීහු ක්‍රිස්‌තියානීන් 48 ක්‌ මරාදමති

කිනියාවේ ලාමු නැමැති සංචාරක නගරයට කඩා වැදුණු අල් ෂහාබාබ් ත්‍රස්‌තවාදීහු ක්‍රිස්‌තියානීන් 48 ක්‌ ඝාතනය කර ඇත.

මෙම නගරයේ ජනතාව ලෝක කුසලාන තරගාවලිය නරඹන අවස්‌ථාවේ නිවාසවලට කඩා වැදුණු අල් ෂහාබාබ් ත්‍රස්‌තවාදීහු මුස්‌ලිම් නොවන ජනතාවට වෙඩි තබා තිබේ.

මෙම ඝාතනයට අල් ෂහාබාබ් ත්‍රස්‌තයන් 30 ක්‌ සම්බන්ධ වී ඇත. ලාමා නගරය පිහිටියේ සෝමාලි දේශසීමාවේ සිට සැතපුම් 60 ක්‌ ඈතිනි.

http://www.divaina.com/2014/06/18/forign02.html

 



ඉරාකය ත්‍රස්‌තවාදීන්ගෙන් බේරා ගැනීමට තරුණයෝ හා ළමයි එක්‌ වෙති

ඉරාකයේ බැග්ඩෑඩ් නගරය අයි. එස්‌. අයි. එල්. ත්‍රස්‌තවාදීන්ගෙන් බේරා ගැනීම සඳහා දස දහස්‌ ගණනක්‌ තරුණයන් හා ළමුන්ගෙන් සැදුම්ලත් හමුදා සේනාංකයක්‌ ස්‌ථාපිත කර ඇත.

අයි. එස්‌. අයි. එල්. ත්‍රස්‌තවාදීන් සමග බ්‍රිතාන්‍යයේ සිටි ඉස්‌ලාමීය අන්තවාදීහු 450 ක්‌ද එක්‌ වී ඇතැයි බ්‍රිතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග් හෙළි කර තිබේ. ඉරාකයේ සිටින ක්‍රිස්‌තියානීන්ද විශාල ලෙස පැන යන බව බැග්ඩෑඩ් නුවර ආරංචි මාර්ග හෙළි කරයි.

මේ අතර ඉරාකය බේරා ගැනීමට බ්‍රිතාන්‍ය හමුදා යවන්නැයි හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් කළ ඉල්ලීම බ්‍රිතාන්‍ය රජය ප්‍රතික්‍ෂේප කර ඇත.

http://www.divaina.com/2014/06/18/forign01.html

 



පාකිස්‌තාන ගුවන් ප්‍රහාරවලින් තලෙබාන්වරු සියයක්‌ මරුට

පාකිස්‌තාන ගුවන් හමුදා ප්‍රහාරවලින් තලෙබාන් සටන්කාමීන් සියයකට අධික පිරිසක්‌ මරුමුවට පත් වී ඇත.

උතුරු වසිරිස්‌ථානයේ තෝරාගත් ත්‍රස්‌ත ඉලක්‌කවලට මෙලෙස ගුවන් ප්‍රහාර එල්ල කර ඇත.

කරච්චි ගුවන්තොටුපළට එල්ල වූ ත්‍රස්‌ත ප්‍රහාරයෙන් පසු පාකිස්‌තාන ගුවන් හමුදාව තලෙබාන් ඉලක්‌කවලට ප්‍රහාර එල්ල කිරීම අරඹා ඇත.

මෙම ප්‍රහාර වලින් උස්‌බෙක්‌ සටන්කාමීන් මරුමුවට පත්ව ඇත.

 

http://www.divaina.com/2014/06/16/forign02.html

 



මිනී මස්‌ කෑ පාකිස්‌තාන සහෝදරයන් දෙදෙනා සිරගත කරයි

මිනී මස්‌ කෑ පාකිස්‌තාන ජාතික සහෝදරයන් දෙදෙනා වසර 12 කට සිරගත කර ඇත. මොහොමඩ් ෆාර්මන් අලි හා මොහොමඩ් අරිෆ් අලි යන දෙදෙනා මෙසේ සිරගත කර ඇත.

මොවුන් දෙදෙනා කුඩා දරුවකු වළ දැමූ මිනීවළක්‌ හාරා මිනී මස්‌ කා ඇති බවට තොරතුරු හෙළිවී ඇත.

මේ සොහොයුරන් දෙදෙනාගේ නිවසේ තිබූ මිනී ඔළුවක්‌ද හමුවී තිබේ.
 

http://www.divaina.com/2014/06/16/forign01.html

 



කුඩු කල්ලියේ සාමාජිකයෝ ඩුබායි හා පාකිස්‌තානයේ
– එස්‌.ටී.එෆ් අණදෙන නිලධාරී

නෝමන් පළිහවඩන

පොලිස්‌ විශේෂ කාර්ය බළකාය මගින් පෙරේදා (11 වැනිදා) රාත්‍රි බියගමදී අල්ලාගත් හෙරොයින් තොගයට සම්බන්ධ කල්ලියේ සාමාජිකයන් ඩුබායි සහ පාකිස්‌ථානයේ සිටින බව තොරතුරුවලින් අනාවරණය වූවැයි පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි රංජිත් පෙරේරා මහතා දිවයිනට පැවැසීය.

මෙම මත්කුඩු තොගය අල්ලා ගැනීමට ජනතා සහාය මෙන්ම ජංගම දුරකථන අංක රැසක්‌ද උපකාරී වූ බව ඒ මහතා පැවැසීය.

මෙම මත්කුඩු තොගය සමග ඇල්ලූ සැකකරුවන් ළඟ තිබූ ජංගම දුරකථන පරීක්‍ෂා කිරීමේදී 50 දෙනකුගේ පමණ දුරකථන අංක හමු වූ අතර ඉන් වැඩි දෙනකු කොළඹ පදිංචිකරුවන් බවද හෙතෙම කීවේය.
http://www.divaina.com/2014/06/13/news03.html

 



කරච්චි ගුවන් තොටට
ත්‍රස්‌ත ප්‍රහාරයක්‌
මරණ 24 යි 15කට තුවාල
ප්‍රහාරයේ අරමුණ
සියලු ගුවන් යානා විනාශ කිරීමයි

පාකිස්‌තානයේ කරච්චි නුවර ජින්නා ගුවන්තොටුපළේ පැරණි පර්යන්ත ගොඩනැඟිල්ලට එල්ල වූ ත්‍රස්‌තවාදී ප්‍රහාරයෙන් 24 දෙනකු මරුමුවට පත්වී ඇත.

ප්‍රහාරයේදී තවත් 15 දෙනකු තුවාල ලබා ඇති අතර මියගිය පිරිස අතර ප්‍රහාරයට සම්බන්ධ වූ ත්‍රස්‌තවාදීහු 10 දෙනෙක්‌ ද වෙති.

ප්‍රහාරය මුළුමනින්ම මර්දනය කළ බව මේජර් ජෙනරාල් රිස්‌මාන් අක්‌තාර් පැවසීය. මෙහිදී මගීන්ට හානියක්‌ සිදුවී නැත.

පෙරේදා (8 දා) රාත්‍රියේ ආරක්‍ෂක හමුදා නිල ඇඳුම්වලට සමාන ඇඳුම් ඇඳගත් මෙම ත්‍රස්‌තවාදී පිරිස ගුවන්තොටුපළට ඇතුළු වී ඇත. මෙම කරච්චි ගුවන්තොටුපළේ සියලුම ගුවන් ගමන් අවලංගු කර ඇත.

ප්‍රහාරයට විදේශීය ත්‍රස්‌තයන් පිරිසක්‌ ද සම්බන්ධ බවට සැක කෙරේ.

ඊයේ (9 දා) අලුයම ගුවන්තොටුපළේ සිදුකළ සෝදිසි මෙහෙයුමේදී මැෂින් තුවක්‌කු පහක්‌, බෝම්බ ඇඳුම් තුනක්‌ හා රොකට්‌විදින දෙකක්‌ හා පෙට්‍රල් බෝම්බ 12 ක්‌ ද හමුවී ඇත.

පැය 2 කට අධික කාලයක්‌ තිස්‌සේ පාකිස්‌තාන් හමුදා කණ්‌ඩායම් හා ත්‍රස්‌තයන් අතර සටන් පැවැති බව පාකිස්‌තානු බලධාරීහු පවසති.

මෙහිදී ගුවන් යානා දෙකකට හානි සිදුවී ඇත.

මෙම ප්‍රහාරයට ටෙහෙරික්‌ තාලිබාන් කණ්‌ඩායම සම්බන්ධ බව හෙළිවිය. නිල නොවන ආරංචි මාර්ග පැවසුවේ ත්‍රස්‌තයන් ගුවන් යානාවක්‌ පැහැරගැනීමට ද සැලසුම් කර තිබූ බවයි.

මේ අතර ටෙහෙරින් තාලිබාන් ප්‍රකාශක ෂයිදුල්ලා අහිම් පැවසුවේ තම සංවිධානය වගකීම භාර ගන්නා බවයි.

පාකිස්‌තාන් හමුදාව තමන්ට ගුවන් ප්‍රහාර එල්ල කිරීම නිසා ප්‍රතිප්‍රහාර එල්ල කළ බව ඔහු පවසා තිබේ.

http://www.divaina.com/2014/06/10/news11.html

 


අල්කයිදා ත්‍රස්‌තවාදීන්ගේ දළ ඇතුන් රැක
ගැනීමට බ්‍රිතාන්‍ය බලකායක්‌ කිනියාවට

අල්කයිදා ත්‍රස්‌තයන්ගෙන් දළ ඇතුන් හා රයිනෝසිරස්‌ සතුන් රැක ගැනීම සඳහා බ්‍රිතාන්‍ය හමුදා බළකායක්‌ කිනියාවේ නන්යුකි ප්‍රදේශයට පැමිණ ඇත.

පසුගිය වසරේදී වනජීවී නිලධාරීහු 60 ක්‌ හා දළ ඇතුන් 38000 ක්‌ දඩයක්‌කරුවන්ට ගොදුරු වී තිබේ.

මෙම බ්‍රිතාන්‍ය බළකාය කිනියාවේ භට පිරිස්‌ පුහුණු කරන බව කිනියානු රජය කියයි.

http://www.divaina.com/2014/06/06/forign05.html

 



ලිබියාවේ ගැටුම්වලින් 21 ක්‌ මරුට

ලිබියානු රජයේ හමුදා හා මුස්‌ලිම් කැරළිකරුවන් අතර ඇති වූ ගැටුම්වලින් පුද්ගලයන් 21 දෙනෙක්‌ මරුමුවට පත්වී ඇත.

මුස්‌ලිම් කැරළිකරුවන් ලිබියානු විශේෂ බළකා මුලස්‌ථානයට පහරදීමෙන් මෙම ගැටුම් හටගෙන ඇත. මෙම ගැටුම් නිසා දෙපාර්ශ්වයේම පුද්ගලයන් 54 දෙනකු තුවාල ලබා ඇත. මෙම ප්‍රහාර මැඬපැවැත්වීම සඳහා ගුවන් හමුදා ප්‍රහාරක යානාද යොදාගෙන ඇත.

http://www.divaina.com/2014/06/04/forign04.html

 



ඇමෙරිකානු විශේෂඥ වෛද්‍ය
පාකිස්‌තානයේදී වෙඩි තබා මරයි

ඉස්‌ලමාබාද්

පාකිස්‌තානයේ සුසාන භූමියක්‌ වෙත යමින් සිටි ඇමරිකානු හෘද රෝග විශේෂඥයකු ඝාතනය කර ඇත.

පන්ජාබ් ප්‍රාන්තයේ රබාවා නගරයේදී යතුරුපැදියකින් පැමිණි ඝාතකයන් දෙදෙනකු මෙම ඝාතනය සිදුකර තිබේ.

මියගිය වෛද්‍යවරයා වේහේදි අල් ඕමාර් යෑයි ඇමරිකානු බලධාරීහු පවසති.

හෘද රෝගීන්ට නොමිලයේ ප්‍රතිකාර කිරීම සඳහා ඔහු පකිස්‌තානයට පැමිණ සිටි බව හෙළිවිය.

http://www.divaina.com/2014/05/30/news06.html

 



ලිබියාවේ ගැටුම්වලින් 70 ක්‌ මියයති

ලිබියාවේ බෙන්ගාසි නුවර ඇති වූ ගැටුම්වලින් 70 ක්‌ මරුමුවට පත් වී ඇත.

ලිබියානු රජයට එරෙහි ජනරාල් කලිපා ගිප්ටර් පවසන්නේ තම භටයන් ඉස්‌ලාමීය අන්තවාදීන්ට එරෙහිව සටන් වදින බවයි. ජනරාල් කලිපාගේ භටයන් ලිබියානු පාර්ලිමේන්තුවටද ප්‍රහාරයක්‌ එල්ල කළ අතර මන්ත්‍රීවරු රැසක්‌ පැන ගොස්‌ තිබේ. ලිබියානු රජය ඉස්‌ලාමීය අන්තවාදීන්ට සහය දක්‌වන බව ජනරාල් කාලිපා පවසයි.

http://www.divaina.com/2014/05/21/forign06.html

 



ඇමරිකාවේ ත්‍රස්‌ත කඳවුරු ආරම්භ කිරීමට
තැත්කළ අබුහම්සා පූජක වරදකරු වෙයි

ඇමරිකාව තුළ ත්‍රස්‌තවාදී පුහුණු කඳවුරු ස්‌ථාපිත කිරීමට සැලසුම් කළ බව කියන අබුහම්සා නමැති ඉස්‌ලාමීය පූජකයා වරදකරු යෑයි මෑන්හැට්‌න් අධිකරණය තීරණය කර ඇත. 56 හැවිරිදි අබුහම්සාට එරෙහිව චෝදනා 11 ක්‌ ඉදිරිපත් වී තිබූ අතර එම චෝදනාවලට ඔහු වරදකරු යෑයි නිගමනය වී තිබේ. 2012 දී බ්‍රිතාන්‍ය රජය ඔහුව ඇමරිකාවට පිටුවහල් කර ඇත.

 

 

 

http://www.divaina.com/2014/05/21/forign05.html

 

සැප්තැම්බර් 11 ප්‍රහාරයට අදාළ කෞතුකාගාරය විවෘත වෙයි

ඇමරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයට එල්ලවූq ත්‍රස්‌තවාදී ප්‍රහාරයෙන් පසු එකතු කළ සුන්බුන් 10,000 ක තොගයක්‌ ඇතුළත් සැමරුම් කෞතුකාගාරය අද (16) විවෘත කිරීමට කටයුතු යොදා ඇත.

මෙය මහජනතාවට විවෘත වන්නේ මැයි 21 දායි. මෙම කෞතුකාගාරය ඉදිකිරීමට වසර 13 ක්‌ ගත වී තිබේ.

විපතට පත් වූවන් පැළඳ සිටි ඇඳුම්, පාවහන් මෙන්ම ගිනි නිවන රථවල කොටස්‌ ද ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයේ බිම්මහලේ වානේ සැකිලි ද එම කෞතුකාගාරය තුළ ප්‍රදර්ශනයට තබා ඇත.

ඇමරිකානු ජනාධිපති බැරක්‌ ඔබාමා විසින් මෙම කෞතුකාගාරය විවෘත කෙරේ.

http://www.divaina.com/2014/05/16/forign01.html

අත්අඩංගුවේ සිටින නයිජීරියානු සිසුවියන්
සෙවීමට ඇමරිකානු ඩ්‍රෝන් යානා

නයිජිරියානු බෝකෝ හාරම් නැමැති ත්‍රස්‌ත සංවිධානය පැහැරගත් සිසුවියන් 296 කට අධික පිරිස සෙවීම සඳහා ඇමරිකාව නිරීක්‍ෂණ ඩ්‍රෝන් යානා සහ ඔත්තු බැලීමේ යානා යොදවා ඇත.

මෙම සිසුවියන් මුදාහැරීමට නම් අත්අඩංගුවේ සිටින තම සගයන් මුදාහැරිය යුතු යෑයි බෝකෝ හාරම් සංවිධානය කියයි.

මෙකී ඉල්ලීම සළකා බලන බව නයිජිරියානු රජයද සඳහන් කර ඇත. මේ අතර අත්අඩංගුවේ පසුවන සිසුවියන්ව සොයා ගැනීම සඳහා ඇමරිකානු රජය හමුදා විශේෂඥයන් කණ්‌ඩායමක්‌ නයිජිරියාවට එවා ඇත.

http://www.divaina.com/2014/05/15/forign04.html

තුර්කියේ පතලක සිදු වූ
පිපිරීමකින් 201 ක්‌ මරුට

බටහිර තුර්කියේ පිහිටි සෝම නැමැති ගල් අඟුරු ආකරයේ සිදු වූ පිපිරීමක්‌ සහ ගිනිගැනීමක්‌ නිසා පතල් කම්කරුවන් 201 ක්‌ මරුමුවට පත් වී ඇත.

තුර්කි රජය දක්‌වන අන්දමට පිපිරීම සිදු වන අවස්‌ථාවේ පතල් කම්කරුවන් 787 ක්‌ පතළ තුළ සේවය කරමින් සිටි බව හෙළි වී තිබේ.

තවත් 200 ක්‌ පතුල තුළ කොටු වී ඇති අතර 80 ක්‌ බේරාගෙන ඇත.

විදුලිය කාන්දුවක්‌ නිසා පතල තුළ පිපිරීම සිදු වී ඇතැයි සැක කෙරේ.

මෙම පිපිරීම සිදු වී ඇත්තේ කිලෝමීටර් 2 ක්‌ යට පතලේ සේවා කටයුතු මාරුවන කාලසීමාවේ යෑයි වාර්තාවේ.

http://www.divaina.com/2014/05/15/forign01.html



සිසුවියන් මුදාහැරීමට නම් අත්අඩංගුවේ සිටින ත්‍රස්‌තයන් නිදහස්‌ කරන්නැයි ඛෝතෝ හාරම් කළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප වෙයි

අත්අඩංගුවේ පසුවන නයිජීරියානු පාසල් සිසුවියන් සියලු දෙනාට ඛෝකෝ හාරම් සංවිධානය විසින් ඉස්‌ලාම් ධර්මය වැළඳ ගන්නා ලෙස නියෝග කර ඇත.

මෙම සිසුවියන් නිදහස්‌ කිරීමට නම් සිරගෙවල්වල රඳවා ඇති ඛෝකෝ හාරම් ත්‍රස්‌තයන් මුදාහැරිය යුතු යෑයි ඛෝකෝ හාරම් නායකයා කළ නියෝගය නයිජීරියානු රජය ප්‍රතික්‍ෂේප කර තිබේ.

අත්අඩංගුවේ සිටින සිසුවියන්ගෙන් වැඩි දෙනා ඉස්‌ලාමීය ලබ්දිකයන් නොවේ. මේ අතර විශේෂ හමුදා කණ්‌ඩායම් දෙකක්‌ මෙම සිසුවියන් මුදා ගැනීමේ මෙහෙයුමක්‌ අරඹා ඇත.

http://www.divaina.com/2014/05/14/forign05.html



ත්‍රස්‌ත ප්‍රහාරයෙන් මියගිය පිරිසකගෙන් සිරුරු සැමරුම් කටුගෙයි තැන්පත් කෙරෙයි. 

ඇමරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයට එල්ල වූ ත්‍රස්‌ත ප්‍රහාරයෙන් මියගිය පිරිසගෙන් හඳුනානොගත් අයගේ සිරුරු කොටස්‌ සැමරීමේ කෞතුකාගාරයේ තැන්පත් කර ඇත.

මේ පිළිබඳව ඥාතීහු දැඩි විරෝධයක්‌ දක්‌වා තිබේ.

මෙම සිරුරු කොටස්‌ කීදෙනකුට අයත් දැයි ඇමරිකානු බලධාරීහු හෙළිකර නැත.

පසුගිය සෙනසුරාදා මෙම සිරුරු කොටස්‌ වෛද්‍ය විමර්ශන කාර්යාලයේ සිට සැමරුම් කෞතුකාගාරයට ගෙන ගොස්‌ ඇත.

http://www.divaina.com/2014/05/14/forign03.html

බෝකෝහරාම් ත්‍රස්‌තයන් සිවිල්වැසියන් 300 ක්‌ ඝාතනය කරලා
– නයිජිරියානු රජය

බෝකෝහරාම් නැමැති ත්‍රස්‌ත සංවිධානය රඳවාගෙන ඇති පාසල් සිසුවියන් 284 ගැන තොරතුරු සපයන්නන්ට ස්‌ටර්ලින් පවුම් 177,000 ක තෑග්ගක්‌ දෙන බව නයිජිරියානු පොලිසිය පවසයි.

මේ අතර නයිජිරියානු හමුදාව සමග සබඳකම් පැවැත් වූ බවට චෝදනා කරමින් එකී ත්‍රස්‌ත සංවිධානය ගැම්බෝරු නගාලා ප්‍රදේශයේ සිවිල් වැසියන් 300 ක්‌ පමණ මරාදමා ඇත.

බෝකෝහරාම් ත්‍රස්‌තයන් විසින් පැහැරගත් පාසල් සිසුවියන් පිළිබඳ සෙවීමට බ්‍රිතාන්‍ය රජය යුද විශේඥයන් කණ්‌ඩායමක්‌ නයිජීරියාවට එවා තිබේ.

මෙම ත්‍රස්‌ත කණ්‌ඩායම මුළුමනින්ම විනාශ කරන්නැයි නයිජිරියානු ජනාධිපති ගුඩ්ලක්‌ ජොන්සන් හමුදාවට නියෝග කර ඇත.

http://www.divaina.com/2014/05/09/forign02.html


චෙන්නායි දුම්රියේ බෝම්බ
පිපිරීම ජයලලිතා වසන් කිරීම

තමිල්නාඩුවේ චෙන්නායි දුම්රිය ස්‌ථානයේ නතර කර තිබූ බැංගලෝර් – ගුහාවති සීග්‍රගාමී දුම්රියේ සිදු වූ ද්විත්ව බෝම්බ පිපිරීම සම්බන්ධව නවදිල්ලි විමර්ශන කාර්යාංශයේ සහය තමිල්නාඩු රජය ප්‍රතික්‍ෂේප කළේ මන්ද යන්න ගැන දැඩි සැකයක්‌ මතු වී ඇත.

මෙම පිපිරීමෙන් එක්‌ කාන්තාවක්‌ මියගියාය. මේ නිසා නවදිල්ලි ත්‍රස්‌ත කාර්යාංශය එකී පිපිරීම සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා පිළිබඳව තොරතුරු විමසුවත් එකී තොරතුරු ලබා දීම ප්‍රතික්‍ෂේප කර තිබේ. නව දිල්ලියට මෙම බෝම්බ පිපිරීමට අදාළ තොරතුරු ලබා දීමට මහ ඇමැතිනි ජයලලිතා මුළුමනින්ම එරෙහි විය. මේ වන විට හෙළිවී ඇත්තේ අල්උම්මා නැමැති ඉස්‌ලාමීය අන්තවාදී සංවිධානය ඊට සම්බන්ධ බවයි. මේ පසුබිම මැද ත්‍රස්‌ත ජාලයකට සම්බන්ධ බව කියන මුස්‌ලිම් ජාතිකයෙකු චෙන්නායිහිදී අසු විය. මොහු මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මේ සම්බන්ධයෙන් භාරතීය ජනතා පක්‍ෂයේ දේශපාලකයෙකු වූ ගනේෂන් ශ්‍රී ලංකාව අන්තවාදීන් පුහුණු කරන බව පළ කළේය. එහෙත් හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා එකී චෝදනාව මුළුමනින්ම ප්‍රතික්‍ෂේප කරනු ලැබීය. ශ්‍රී ලංකාවට එරෙහි කොටි හිතවාදීන් රැසක්‌ තමිල්නාඩුවේ සිටින බව රහසක්‌ නොවේ. මෙම බෝම්බ පිපිරීම ගැන අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාට අදාල තොරතුරු තමිල්නාඩු පොලිසියද හෙළි කර නොතිබීමෙන් එය මැතිවරණයට සමගාමීව දියත් වූ මෙහෙයුමක්‌ද යන්න දැඩි සැකයක්‌ පවතී. මෙහිදී සනාථ වූයේ තමිල්නාඩු මහඇමැතිනී ජයලලිතා ත්‍රස්‌තවාදී ක්‍රියා සමග දේශපාලන ක්‍රියාවේද යෙදී සිටින බවයි. ඉන්දීය ස්‌වදේශ කටයුතු අමාත්‍යාංශය චෙන්නායි බෝම්බ පිපිරීමට අදාළ තොරතුරු ඉල්ලා සිටියත් තමිල්නාඩු පොලිසිය එකී තොරතුරු සපයා නැත. ස්‌වදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක්‌ පැවසූවේ තමිල්නාඩු පොලිසිය කිසිදු තොරතුරක්‌ ලබා දීමට එකඟ වූයේ නැති බවයි.

මේ පසුබිම මැද මහ ඇමැතිනි ජයලලිතා තවදුරටත් පවසන්නේ තමිල්නාඩුවේ නීතිය හා සාමය රැකීමේ කටයුතුවලට නවදිල්ලියේ මැදිහත්වීමක්‌ අවශ්‍ය නැති බවයි.

ඇගේ මෙම ප්‍රකාශය නවදිල්ලි පාලනයට එල්ල වූ අභියෝගයකි. ඇය රජිව් ගාන්ධි ඝාතනයට අදාළ කොටි ක්‍රියාකාරීන්ව මුදා හැරීමට උත්සාහ කළාය. තමිල්නාඩුවට පැමිණි ශ්‍රී ලාංකික වන්දනාකරුවන්ට කොටි හිතවාදීන් හිරිහැර කරද්දී ඇය බලා සිටියාය.

මේ තත්ත්වය මැද ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකානු යෝජනාවට ඡන්දය දීමෙන් වැලකීමට ඉන්දීය රජය ක්‍රියා කිරීම ඇගේ නොසතුටට හේතු විය.

මේ අතර කොටි සංවිධාන 15 ක්‌ හා කොටි හිතවාදීහු 425 ක්‌ තහනම් කිරීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණයට එරෙහිව ඉන්දීය රජය සහය පළකිරීම ගැනද ඇගේ විවේචනයට හේතු විය.

මේ තත්ත්වය මැද භාරතීය ජනතා පක්‍ෂය පැවසුවේ අගමැති අපේක්‍ෂක නරේන්ද්‍ර මෝඩි එල්ල කර එකී බෝම්බ පිපිරීම සිදු වූ බවයි. එහෙත් ඊට අදාළ සාධක සනාථ වී නැත.

එහෙත් සනාථ වන ප්‍රධාන කරුණ නම් ඇය ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දියානු බලධාරීන් තුළ ගිනි ඇවිලවීමට දරන උත්සහයයි.

චෙන්නාහි පිපිරවීම් සිදු කළේ කවුදැයි සොයා ගැනීම ඉන්දීය ” රෝ” බුද්ධි සේවාවට දුෂ්කර කාර්යක්‌ නොවේ.

මේ වන විට හෙළි වී ඇති තොරතුරු නම් දුම්රිය තුළ පිපිරී ඇත්තේ කාල බෝම්බ බවයි. බුද්ධගයා ඓතිහාසික ප්‍රදේශයේ පිපිරී ගියේද එවැනි කාල බෝම්බයි. මෙවන් පසුබිමක්‌ මැද චෙන්නායිහි දුම්රිය තුළ බෝම්බ පිපිරීම සම්බන්ධයෙන් තොරතුරු මැතිවරණයෙන් පසුව හෙළි වීමට ඉඩ තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

http://www.divaina.com/2014/05/08/feature01.html

නයිජීරියානු ත්‍රස්‌තයන් පැහැරගත්
සිසුවියන් 270 ක්‌ බේරා ගැනීමට
බ්‍රිතාන්‍ය විශේෂ බළකාය ඉදිරිපත් වෙයි

නයිජීරියාවේ බෝකෝ හාරම් නමැති ත්‍රස්‌ත සංවිධානය පැහැරගෙන ගිය පාසල් සිසුවියන් 270 ක්‌ බේරා ගැනීමට බ්‍රිතාන්‍ය එස්‌. ඒ. එස්‌. බළකාය ඉදිරිපත් වී ඇත.

ඒ සඳහා ඇමරිකානු එෆ්. බී. අයි. පොලිසියද සහය වී තිබේ.

පැහැරගත් මෙම සිසුවියන්ව ගණිකා වෘත්තිය සඳහා අලෙවි කරන බව බෝකෝතැරම් නායකයා ප්‍රකාශ කර ඇත.

මෙම සිසුවියන් බේරාගැනීම සඳහා බ්‍රිතාන්‍ය විශේෂ බළකායේ කණ්‌ඩායමක්‌ දැනටමත් සූදානම්ව සිටින බව බ්‍රිතාන්‍ය ආරංචි මාර්ග කියයි.

http://www.divaina.com/2014/05/08/forign01.html



2500 ක්‌ පණපිටින් වැලලෙති
ඇෆ්ගනිස්‌ථානයේ ගමක්‌ සුසාන භූමියක්‌ වෙයි

බඩක්‌ෂාන් ප්‍රාන්තය ඇෆ්ගනිස්‌ථානයේ ප්‍රාන්ත 34 න් එකක්‌ වන අතර තජිකිස්‌ථානයට චීනයට හා පකිස්‌ථානයට මායිම් වන ප්‍රාන්තයකි. බඩක්‌ෂාන් සංගීතය නිසා එම ප්‍රාන්තයේ සංස්‌කෘතික උරුමය ගැන වඩාත් ප්‍රසිද්ධය.

කවරක්‌ නමුත් අද අපි බඩක්‌ෂාන් ප්‍රාන්තය ගැන කතාකරන්නේ එහි වැසියන් 2500 ක්‌ පණපිටින් වැලලීම නිසාය. පවුල් 300 කට අයත් පිරිසක්‌ මහා නාය යාමකින් වැලලී යැම ගැන ලොවම කම්පනයට පත්ව සිටිති.

අබ්බරික්‌ ගම්මානයම සමූහ මිනීවළක්‌ බවට පත්ව ඇත. ඉකුත් සිකුරාදා මුස්‌ලිම් යාච්Æ මෙහෙයන්හි යෙදී සිටින විට නාය යාමක්‌ සිදුවී ඇති අතර එයට යටවූ පුද්ගලයන් සෙවීමට ගැමියන් කටයුතු කරද්දී දෙවන නාය යැම සිදුව ඇත.

බඩක්‌ෂාන් ප්‍රාන්තයේ ආණ්‌ඩුකාර ෂා වලිහුල්ලාහ් අසීප් පවසන්නේ නිවාස 300 ක්‌ සම්පූර්ණයෙන්ම යටවී ඇති බවයි. 45 හැවිරිදි නුර් මොහොමඩ් මේ විපත ගැන මෙසේ කියයි. මගේ නංගි කන්දට යටවුණා. මගේ නිවසත් බාගෙට කැඩුණා. නමුත් යටවුණු කිසිවෙක්‌ පණපිටින් ගලවා ගන්න නම් බැරිවෙයි. මේ විපත නිසාම ඊයේ දිනයේ ඇෆ්ගනිස්‌ථාන රජය මගින් ශෝක දිනයක්‌ ප්‍රකාශයට පත් කර තිබිණි.

කඳු නායයැම නිසා තවත් පවුල් 700 කට උන්හිටිතැන් අහිමිවී ඇති අතර එම ප්‍රාන්ත බලධාරීන් රජයෙන් මෙන්ම විදේශයන්ගෙන්ද සහනාධාර බලාපොරොත්තුවේ. බඩක්‌ෂාන් ප්‍රාන්තය ඉතාම දුගී පුද්ගලයන් වෙසෙන පළාතකි. සිකුරාදා නායයැමට ප්‍රථම බ්‍රහස්‌පතින්දා දිනයේ ද මේ ප්‍රදේශයේ නායයැමක්‌ වාර්තා වී ඇත. එක්‌සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ මියගිය පුද්ගලයන් 350 කගේ සිරුරු සොයාගෙන ඇති බවයි.

මේ විපතට මුහුණ දුන් එක්‌ කාන්තාවක්‌ බී. බී. සී. වාර්තාකරු ඩේවිඩ් ලොයින් හමුවේ ප්‍රකාශ කර ඇත්තේ “මගේ පවුලේ පස්‌දෙනෙක්‌ වැලලිලා තියෙනවා. මමත් බාගෙට මැරිලා ඉන්නවා යනුවෙනි. අබ්බරික්‌ ගම්මානයේ නිවාස දහසක්‌ පමණ පිහිටා තිබුණු අතර එයින් තුන්සියයක්‌ මීටර් ගණනාවක්‌ උසැති පස්‌ හා ගල්වලින් යටවී ඇත. පළමු නාය යැම සිදුවූ අවස්‌ථාවේ හයසියයක්‌ පමණ පිරිසක්‌ විපතට පත්වුවන් ගලවා ගැනීමට රැස්‌වී ඇති අතර ඔවුන් දෙවැනි පස්‌ කන්දට බිළිවූ බව එම ප්‍රාන්තයේ ආණ්‌ඩුකාරයා කියයි.

සමහර තැන්වල මීටර් 30 ක්‌ උසට පස්‌ පිරී ඇති නිසා මියගිය අය සෙවීම සම්පූර්ණයෙන්ම අතහැර දමා ඇති බව ආණ්‌ඩුකාරයා කියයි.

1998 භූමිකම්පා දෙකකින් ඇෆ්ගනිස්‌ථානයේ දහස්‌ ගණනක්‌ මිය යමෙන් පසුව එරට ඇතිවූ දරුණුතම ස්‌වභාවික ඛේදවාචකය මෙය වේ. බඩක්‌ෂාන් ප්‍රාන්තයේ පිහිටි කඳු වලල්ල හින්දු කුෂ් කඳු පන්තියයි.

මෙම මහා නාය යැමට හේතුව මේ ප්‍රදේශයට ඇදහැලුනු අධික වර්ෂාව යෑයි ජාතික ආපදා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ හොමායුන් ඩෙහොඛාන් පවසයි. මේ විපත පිළිබඳව ජනපති බරක්‌ ඔබාමාද සිය ශෝකය පළ කර ඇත. මේ විපත සිදුවූ අබ්බරික්‌ ගම්මානය පිහිටා ඇත්තේ ආර්ගෝ දිස්‌ත්‍රික්‌කයේය.

චතුර පමුණුව

http://www.divaina.com/2014/05/05/forign01.html

ඇෆ්ගනිස්‌ථානයේ නාය යැමකින් දෙදහසකට අධික පිරිසක්‌ අතුරුදන්

ඒ. පී. පුවත්

ඇµaගනිස්‌ථානයේ ඊසාන දිග ප්‍රදේශයේ ගම්මානයක ඊයේ (02 වැනිදා) ඇතිවූ නාය යැමකින් පුද්ගලයන් දෙදහසට අධික පිරිසක්‌ අතුරුදන්ව ඇත.

බැඩක්‌ෂන් ප්‍රාන්තයේ ආණ්‌ඩුකාර ශාන් වලිමුල්ලා අහීඩ් පැවසුවේ ගම්මානය ආසන්නයේ පිහිටි කන්දක්‌ නාය යැම නිසා සිදුවූ මෙම අනතුරින් දෙදහසකට අධික පිරිසක්‌ දැනට අතුරුදන්ව ඇති බවය. මෙම ගම්මානයේ පවුල් තුන්සියයක්‌ පමණ පදිංචිව සිටින බවත් විපතට පත්වූවන් බේරාගැනීම සඳහා ප්‍රමාණවත් උපකරණ නැති බවත් වහාම ඒ සඳහා යන්ත්‍ර සූත්‍ර අවශ්‍ය බවත් ආණ්‌ඩුකාරවරයා විදෙස්‌ මාධ්‍ය හමුවේ පැවැසීය. ඊයේ (02 වැනිදා) සවස 1.00 ට පමණ මෙම අනතුරු සිදුව ඇත.

http://www.divaina.com/2014/05/03/news27.html



පාකිස්‌ථානයේ ජියෝ රූපවාහිනිය
වසා දමන ලෙස නියෝගයක්‌

පාකිස්‌තානයේ සුප්‍රසිද්ධ ජියෝ රූපවාහිනි සේවාව වසා දමන ලෙස එරට විද්යුත් මාධ්‍ය පාලන අධිකාරිය නියෝග කර ඇත.

මෙයට හේතුවී ඇත්තේ ජියෝ රූපවාහිනිය පාකිස්‌තාන් අයි. එස්‌. අයි. බුද්ධි සේවාවට සහ එහි නිලධාරින්ව විවේචනය කිරීම නිසාය.

මෙම රූපවාහිනි සේවාවේ ශිල්පියෙකුවූ හමීඩ් මීර්ට පසුගියදා වෙඩිතැබීමේ සිද්ධියට පාකිස්‌තාන් ඔත්තුසේවාව සම්බන්ධ යෑයි සැකකෙරේ.

හමීඩ් මීර්ට වෙඩි තැබීමට දින කීපයකට පෙර ඔහු ඉලක්‌ක වී ඇතැයි පාකිස්‌තාන් බුද්ධි සේවා නිලධාරීහු අනතුරු අඟවා තිබූ බවද වාර්තාවේ.

http://www.divaina.com/2014/04/29/forign06.html

බ්‍රිතාන්‍යයේ පාසල් 25 ක්‌ මුස්‌ලිම් අන්තවාදීන්ගේ
පාලනයට ගැනීමේ ට්‍රෝජන් හෝර්ස්‌ සැලසුමක්‌

බ්‍රිතාන්‍යයේ බර්මින්හැම් ප්‍රදේශයේ පාසල් 25 ක පාලනය මුස්‌ලිම් අන්තවාදීන් විසින් සියතට ගැනීම සඳහා දියත් කළ ට්‍රෝජන් හෝර්ස්‌ සැලසුම ගැන බ්‍රිතාන්‍ය පොලිසිය විමර්ශන අරඹා ඇත. මෙම සමහර පාසල්වල සිසුන් 600 ක්‌ ඉගෙනීම කරන බව පොලිසිය කියා සිටී. මේ ගැන විමර්ශන පැවැත්වීම සඳහා බර්මින්හැම් නගර සභාව විශේෂ විමර්ශකයකු ද පත්කර ඇත.

මුස්‌ලිම් අන්තවාදීන්ගේ මේ සැලසුම ගැන පැමිණිලි 200 ක්‌ ලැබී ඇතැයි පොලිසිය තවදුරටත් කියා සිටී.

http://www.divaina.com/2014/04/17/forign08.html


පිලිපීනය දෙකඩ වෙයි

පිලිපීනයේ මුස්‌ලිම්වරුන් වෙසෙන ප්‍රදේශය වෙනම ප්‍රාන්තයක්‌ බවට පත්වීමේ කෙටුම්පත ජනාධිපති බෙනින්නෝ ඇක්‌විනෝ විසින් භාරගෙන ඇත.

පිලිපීන රජය සහ මෝරෝ ගරිල්ලා කණ්‌ඩායම අතර ඇතිවූ සාම ගිවිසුමේ ප්‍රතිඵලයක්‌ ලෙස මෙකී කෙටුම්පත සකස්‌ වී තිබේ.

මේ අනුව එකී ප්‍රාන්තයට නව නීති පද්ධතියක්‌ සකස්‌ කෙරේ. එහෙත් ඇතැම් මුස්‌ලිම් අන්තවාදී කණ්‌ඩායම් එකී නීති පද්ධතියට එරෙහි වී ඇත.

වෙනම ප්‍රාන්තයක්‌ වෙනුවට ඉස්‌ලාමීය රටක්‌ අවශ්‍ය බව එකී කණ්‌ඩායම් සඳහන් කර තිබේ.

http://www.divaina.com/2014/04/17/forign03.html


නයිජීරියාවේ බස්‌ නැවතුම්පළක සිදු වූ බෝම්බ පිපිරීමකින් 71 ක්‌ මරුට

නයිජීරියාවේ අබුජා අගනුවර බස්‌ සංකීර්ණයේ සිදු වූ බෝම්බ පිපිරීමකින් 71 ක්‌ මරුමුවට පත් වී ඇත.

මෙය බෝකෝ හාරම් නමැති ඉස්‌ලාමීය ත්‍රස්‌ත සංවිධානයේ ක්‍රියාවක්‌ යෑයි සැක කෙරේ.

නයිජීරියා ජනාධිපති ජොනතන් ගුඩ්ලක්‌ සිද්ධිය වූ ස්‌ථානයට පැමිණ එකී පිපිරීම සිදුකළ පිරිසට එරෙහිව දැඩි පියවර ගන්නැයි නියෝග කර ඇත.

http://www.divaina.com/2014/04/16/forign01.html

ඉස්‌ලාමාබාද්හි බෝම්බ පිපිරීමකින් 23 ක්‌ මරුට

පාකිස්‌තානයේ ඉස්‌ලාමාබාද් නුවර වෙළෙඳ සලක ඇති වූ බෝම්බ පිපිරීමකින් 23 ක්‌ මියගොස්‌ 120 කට අධික පිරිසක්‌ තුවාල ලබා ඇත.

මෙය තාලිබාන් ත්‍රස්‌තයන්ගේ ක්‍රියාවක්‌ යෑයි සැක කෙරේ. තුවාල ලැබූවන් රාවල්පිණ්‌ඩි රෝහලට ඇතුළත් කර තිබේ. මෙය කිලෝ දහයක බෝම්බයක්‌ යෑයි ආරක්‌ෂක නිලධාරීහු පවසති.

 

http://www.divaina.com/2014/04/11/forign04.html

චෙච්නියානු ත්‍රස්‌ත නායකයා
රුසියානු රහස්‌ මෙහෙයුමකින් මරා දමයි

රුසියානු බින් ලාඩන් නමින් හඳුන්වනු ලැබූ චෙච්නියානු ත්‍රස්‌ත නායක ඩෝකු උමාරොව් රුසියානු ආරක්‍ෂක හමුදාව දියත් කළ රහසිගත මෙහෙයුමකදී මරා දමා ඇත.

උතුරු කොකේසස්‌ ප්‍රදේශයේදී ඔහු මරා දැමූ බව රුසියානු බලධාරීහු පවසති.

උමාරොව්ට පක්‍ෂපාතී ඉස්‌ලාමීය වෙබ් අඩවියක්‌ද ඒ බව තහවුරු කර ඇත.

80 කට අධික සිවිල් වැසියන් ඝාතනය වීම ගැන උමාරොව් වගකිව යුතු බව රුසියානු බලධාරීහු හෙළි කර තිබේ.

http://www.divaina.com/2014/04/10/forign05.html



තලෙබාන් තර්ජන නොසලකමින් ඇෆ්ගන්වරු ඡන්දය දෙති

තලෙබාන් වරුන්ගේ තර්ජන නොසලකමින් ඇෆ්ගන්වරු ජනපතිවරණය සඳහා ඡන්දය ලබාදී ඇත

ඇෆ්ගන් ඡන්ද දායකයන් මිලියන 12 න් මිලියන 7 ක්‌ ඡන්දය දී ඇතැයි එරට මැතිවරණ දෙපාර්තමේන්තුව කියයි.

මැතිවරණ දිනයේ එල්ල වූ ප්‍රහාරවලින් පොලිස්‌ නිලධාරින් 9 ක්‌ හා සොල්දාදුවන් 7 දෙනෙක්‌ මියගොස්‌ ඇත.

එමෙන්ම මැතිවරණ කටයුතු කඩා කප්පල් කිරීමට පැමිණි තලෙබාන් සාමාජිකයන් 89 දෙනකු මරා දමා ඇතැයි එරට ආරක්‌ෂක අංශ කියයි.

http://www.divaina.com/2014/04/07/forign01.html



පකිස්‌තාන රජය තලෙබාන් සිරකරුවන් මුදාහරී

පකිස්‌තානය තලෙබාන් සිරකරුවන් මුදාහැරීමට තීරණය කර ඇත.

පකිස්‌තාන අභ්‍යන්තර කටයුතු ඇමැති චවුද්රි ජසනර් අලිඛාන් මේ කරුණු මාධ්‍යයට හෙළි කර ඇත.

මීට පෙර මාර්තු 19 වැනිදාද තලෙබාන් සාමාජිකයන් පිරිසක්‌ නිදහස්‌ කිරීමට එරට රජය ක්‍රියාකළේය.

http://www.divaina.com/2014/04/07/forign02.html

කෙන්යාවේ අන්තවාදී මුස්‌ලිම් පූජකයා
ඝාතනය කෙරෙයි

කෙන්යාවේ අන්තවාදී මුස්‌ලිම් පූජකයකු වූ අබුබකර් ෂරීප් අහමද් මොම්බාසා නගරයේදී ඝාතනය කර ඇත.

ඔහු අල්කයිදා නායක ඔසාමා බින් ලාඩන්ගේ සගයෙකි.

මුකාබරි නමින්ද හඳුන්වන මොහු සෝමාලියාවේ අල් ෂෙබාබ් කණ්‌ඩායම සමගද දැඩි සබඳකම් පැවැත් වූවෙකි.

මෝටර් රියක්‌ පැමිණෙනතුරු මොම්බායා නගරයේ රැඳී සිටි අවස්‌ථාවේ මුකාබරි ඝාතනයට ලක්‌ වී ඇත.

http://www.divaina.com/2014/04/03/forign04.html


පාකිස්‌තානු හිටපු ජනපති
මුෂාරාෆ්ට “රාජෙද්‍රහි” චෝදනා

පාකිස්‌තාන අධිකරණය මගින් හිටපු ජනපති ෆර්වේස්‌ මුෂාරාෆaට රාජෙද්‍රහී චෝදනා මත නඩු පවරා ඇත.

මෙවැනි චෝදනා එල්ලවූ පළමු හමුදා පාලකයා වන්නේ මුෂාරෆaය.

70 හැවිරිදි මුෂාරෆa තමා සිටි විටක රාජෙද්‍රහී වී නැති බව අධිකරණය හමුවේ පවසා ඇත.

මීට පෙර බෙනාසීර් භූතෝ ඝාතනය පිළිබඳවත් පාකිස්‌තාන අධිකරණය මගින් මුෂාරෆට එරෙහිව අපරාධ චෝදනා ඉදිරිපත් කර තිබිණි.

http://www.divaina.com/2014/04/01/forign.html


පාකිස්‌තානයේහින්දු දෙවොලක්‌
ගිනි තබා වනසයි

පකිස්‌තානයේ හින්දු දෙවොලක්‌ ගිනි තබා විනාශ කර ඇත.
හනුමා දෙවියන් වෙනුවෙන් තැනූ මෙම දේවාලය පාකිස්‌තානයේ සින්ද් ප්‍රාන්තයේ පිහිටා තිබිණි.
නාඳුනන පුද්ගලයන් තිදෙනකු පැමිණ භූමිතෙල් විසිකර මෙම දෙවොල ගිනි තබා ඇත.
මේ ප්‍රදේශයේ හින්දු පවුල් 500-600 ක්‌ පමණ වෙසෙන බව එරට මාධ්‍ය කියයි.

http://www.divaina.com/2014/03/31/forign03.html



පකිස්‌තාන් ක්‍රිකට්‌පිලට ජයවේවා යෑයි පැවසූ සිසුහු 67ක්‌ ඉන්දියාවෙන් පිටුවහල් කෙරෙති (මෙන්න පිටකොඳු සහිත රටවල්)

ඉන්දීය පකිස්‌තාන් ක්‍රිකට්‌ තරගයේදී පකිස්‌තාන් පිල ජය ලැබීම ගැන ප්‍රීතිඝෝෂා කළ සිසුන් 67 ක්‌ උත්තර් ප්‍රදේශ විශ්වවිද්‍යාල බලධාරීන් විසින් පිටුවහල් කර ඇත.

උත්තර් ප්‍රදේශ විශ්වවිද්‍යාලයේ උපකුලපති ස්‌වාමි විවේකානන්ද පැවසූවේ පකිස්‌තාන් සිසුන්ගේ එකී ක්‍රියාදාමය අනුමත නොකරන බවයි.

මෙම සිසුන් පකිස්‌තානයට ජයවේවා යනුවෙන් විශ්වවිද්‍යාලය තුළ ඝෝෂා කළ බවද හෙළි වී ඇත.

http://www.divaina.com/2014/03/12/forign04.html



තාර් කාන්තාර කලාපයේ සාගතයක්‌  (කෘත්‍රිම සාගතය හින්දු පලාතට පමණි – හි හි හී…)

පකිස්‌තාන දරුවෝ සියයක්‌ මරුට 

පකිස්‌තානයේ දකුණු දිග තාර් කාන්තාර ප්‍රදේශයේ සාගතය නිසා ළමුන් සියයකට අධික පිරිසක්‌ මරුමුවට පත්වී ඇත.

මේ බහුතරය දුගී හින්දු දරුවන් බව එරට මාධ්‍ය කියයි.

තාර් කාන්තාර ප්‍රදේශයට අවශ්‍ය ආධාර යවන ලෙස අගමැති නවාෂ් ශරීµa හමුදාවට නියෝග කර ඇත.

මේ ප්‍රදේශයට කාලයක සිට දරුණු නියඟයක්‌ බලපා ඇත.

http://www.divaina.com/2014/03/10/forign04.html

ඉරාක තරුණියට ඇසිඩ් ගැසූ තැනැත්තාට අධිකරණය දරුණු දඬුවමක්‌ නියම කරයි

ඉරාකයේ තරුණියකට ඇසිඩ් ප්‍රහාර එල්ල කර ඇගේ දෙනෙත් අන්ධ කිරීම ගැන වරදකරු වූ තැනැත්තකුට අධිකරණය විසින් ඔහුගේ දෙනෙත් කන් හා නාසය ඉවත් කරන්නැයි නියෝග කර ඇත.

මෙම ඇසිඩ් ප්‍රහාරයෙන් ඇගේ නාසයට හා කන්වලටද හානි වී තිබේ. වරදකරුද ඇය උන් වේදනාව විඳිය යුතු යෑයි අධිකරණය පවසයි.

ඉරාකයේ විවිධ අපරාධ සම්බන්ධව 2013 වසරේදී 95 දෙනකු එල්ලා මරා දමා ඇත.

http://www.divaina.com/2014/03/06/forign02.html



ෂින් ජියැන් ප්‍රාන්තයේදී මුස්‌ලිම් බෙදුම්වාදීහු 8ක්‌ ඝාතනය කෙරෙති

චීනයේ ෂින් ජියැන් ප්‍රාන්තයේ පොලිස්‌ මුර සංචාරයකට පහර දුන් මුස්‌ලිම් බෙදුම්වාදීන් අටදෙනකු එරට ආරක්‍ෂක අංශ මගින් ඝාතනය කර ඇත.

ෂින් ජියැන් ප්‍රාන්තයේ වුෂි ප්‍රදේශයේදී මෙම සිද්ධිය සිදුව ඇත.

ෂින් ජියැන් ප්‍රාන්තයේ ජනගහනයෙන් 45% ක්‌ වීගුර් මුස්‌ලිම්වරුන් වන අතර 40% ක්‌ හෑන් චීන ජාතිකයන් වේ.

වීගුර් ජාතිකයෝ තුර්කි භාෂාව කතා කරති.

http://www.divaina.com/2014/02/17/forign04.html

ඉරාකයේ පිපිරීම් රැසක් ‌12 ක්‌ මරුට

ඉරාකයේ සිදුවූ බෝම්බ ප්‍රහාර කිහිපයකින් පුද්ගලයන් 12 දෙනෙක්‌ මරණයට පත්වී ඇත.

බැග්ඩෑඩ් නුවර අවට මෙම ප්‍රහාර සිදුව ඇත.

මෙම ප්‍රහාර ඉරාකයේ අල්ඛයිඩා සංවිධානය විසින් සිදුකරන්නට ඇතැයි ආරක්‌ෂක අංශ සඳහන් කරයි.

 

http://www.divaina.com/2014/01/27/forign03.html



ඇෆ්ගන් ක්‍රිකට්‌ ක්‍රීඩකයෝ පස්‌ දෙනෙක්‌ ඝාතනය කෙරෙති

ඇෆ්ගනිස්‌තානයේ ලාහ්මන් ප්‍රාන්තයේදී ප්‍රාදේශීය කණ්‌ඩායමකට ක්‍රීඩා කරන ක්‍රිකට්‌ ක්‍රීඩකයන් පිරිසකට එල්ලවූ ප්‍රහාරයකින් පස්‌ දෙනෙක්‌ මරුමුවට පත්ව ඇත.

මෙම ක්‍රිකට්‌ ක්‍රීඩකයන් මරා දැමුවේ තලෙබාන් සංවිධානය විසින් බවට සැක කෙරේ.

ඇෆ්ගන් ජනාධිපතිවරයාද මේ ප්‍රහාරය හෙළා දැක ඇත.

යතුරු පැදියක පැමිණි නාඳුනන තුවක්‌කු කරුවෙක්‌ විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇත.

http://www.divaina.com/2014/01/27/forign02.html



පාකිස්‌තානයේ ෂියා මුස්‌ලිම්වරුන්ට එල්ලවූ ප්‍රහාරයකින් 22 ක්‌ මරුට

පාකිස්‌ථානයේ ෂියා මුස්‌ලිම්වරුන් පිරිසක්‌ ඉරානයේ වන්දනාවට ගොස්‌ ආපසු පැමිණෙමින් සිටියදී එල්ලවූ බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයන් 22 ක්‌ මියගොස්‌ තිබේ.

මෙම ප්‍රහාරය එල්ලවී ඇත්තේ බලූකිස්‌තාන් ප්‍රාන්තයේදීය.

මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 26 ක්‌ තුවාල ලබා ඇත.

මියගිය පිරිස අතර කාන්තාවක්‌ හා ළමුන්ද වන බව මාධ්‍ය වාර්තා කියයි.

http://www.divaina.com/2014/01/27/forign04.html



ෆලුජා නගරය අල්ඛයිඩාව අතට පත්වෙයි

ඉරාකයේ ෆලුජා නගරය අල්ඛයිඩාවට සම්බන්ධ අන්තවාදී කණ්‌ඩායමක්‌ විසින් අල්ලාගෙන ඇත.

අල්ඛයිඩා සාමාජිකයන් විසින් මෙම නගරය අල්ලා ගැනීමෙන් පසුව එහි ජනයා නගරය අතහැර පලාගොස්‌ ඇති අතර එහි ඉතිරිව ඇත්තේ ආයුධ සන්නද්ධ පිරිස්‌ පමණි.

ඉරාක හමුදාව ෆලුජා නගරය බේරා ගැනීම සඳහා මෙහෙයුම් අරඹා ඇත.

ඉරාකය නැවතත් 2006 -2007 කාලයේ පැවැති සිවිල් යුද්ධ තත්ත්වයට පරිවර්තනය වී ඇති බව විදෙස්‌ විචාරකයෝ පවසති.

පසුගිය වසරේදී ඉරාකයේ සිදුවූ බෝම්බ ප්‍රහාරවලින් මියගිය පිරිස 8868 කි.

http://www.divaina.com/2014/01/06/forign04.html

ලිබියාව පාලනය කරන්නේ
මැර කල්ලි සහ ත්‍රස්‌ත කල්ලි
ග්‍රීන් රෙසිස්‌ටන්ස්‌ සංවිධානය හෙළිකරයි

ලිබියාව පාලනය කරන්නේ ආණ්‌ඩුවක්‌ නොව සටන්කාමී කණ්‌ඩායම්, මැර කල්ලි, අන්සාර් ඉස්‌ලාම් සහ අල්කයිදා ත්‍රස්‌තවාදීන් යෑයි ග්‍රීන් රෙසිස්‌ටන්ස්‌ සංවිධානය කියා සිටී.

ලිබියාවේ ජනතාවට ආරක්‍ෂාව, ආහාර, ගෑස්‌, විදුලිය ඖෂධ ද්‍රව්‍ය නැති බවද එකී සංවිධානය සඳහන් කරයි. ලිබියාවේ ජනතාව හිටපු නායක ගඩාපිගේ පුත් සයිප්ට සහාය දක්‌වන බව සඳහන් කරන එම සංවිධානය ලිබියාව පාලනය කරන කැරලිකරුවන් විදේශිකයන් බවද දක්‌වා ඇත.

ලිබියාවේ තත්ත්වය අරාජික බවද ග්‍රීන් රෙසිස්‌ටන් සංවිධානය තවදුරටත් පළකර තිබේ.

http://www.divaina.com/2013/12/27/forign08.html

ඉරාකයේ නත්තල් දේව මෙහෙයකට හා කිතු බැතිමතුන්ගේ ප්‍රදේශයකට බෝම්බ ප්‍රහාර එල්ල වී 37 ක්‌ මරුට

ඉරාකයේ ඩෝරා ප්‍රදේශයේ නත්තල් දේවමෙහෙයක්‌ පැවැත්වෙන අවස්‌ථාවේ සිදුවූ වාහන බෝම්බ පිපිරීමකින් 26 ක්‌ මියගොස්‌ 38 කට තුවාල සිදුවී ඇත.

මෙම සිදුවීමට පෙර ක්‍රිස්‌තියානි බැතිමතුන් වෙසෙන අනෝරියන් ප්‍රදේශයේ වෙළෙඳ සංකීර්ණයක්‌ අසල සිදුවූ තවත් බෝම්බ පිපිරීමකින් 11 ක්‌ මියගොස්‌ 21 ක්‌ තුවාල ලබා තිබේ.

මෙය අල්කයිදා ත්‍රස්‌ත ප්‍රහාරයක්‌ යෑයි සැකකෙරේ. ඉරාකයේ ක්‍රිස්‌තියානි ජාතිකයන් 600,000 ක්‌ සිටින බව හෙළිවී ඇත.

http://www.divaina.com/2013/12/27/forign05.html

මුස්‌ලිම් බ්‍රදර්හුඩ් ත්‍රස්‌තවාදී සංවිධානයක්‌
ඊජිප්තු රජය නිවේදනය කරයි

මුස්‌ලිම් බ්‍රදර්හුඩ් සංවිධානය ත්‍රස්‌තවාදී සංවිධානයක්‌ යෑයි ඊජිප්තු රජය නිවේදනය කර ඇත.

මෙම සංවිධානයට සම්බන්ධ වූවන්ට රජය දඬුවම් කරන බව උසස්‌ අධ්‍යාපන ඇමැති හොයට්‌ අයිසා පැවැසීය.

කයිරෝ නුවර පොලිස්‌ මූලස්‌ථානය අසල සිදුවූ බෝම්බ පිපිරීමට මුස්‌ලිම් බ්‍රදර්හුඩ් සම්බන්ධ බවද රජය කියා සිටී. මෙම බෝම්බ පිපිරීමෙන් 13 ක්‌ මියගොස්‌ 100 කට අධික පිරිසක්‌ තුවාල ලබා ඇත.

මේ අතර තමන් එම බෝම්බ පිපිරීමට සම්බන්ධව නැතැයි මුස්‌ලිම් බ්‍රදර්හුඩ් පවසා තිබේ.

http://www.divaina.com/2013/12/27/forign02.html

ඉරාකයේ රූපවාහිනි මධ්‍යස්‌ථානයකට මරාගෙන මැරෙන බෝම්බකරුවන් කඩා වැදීමෙන් මාධ්‍යවේදීහු පහක්‌ මියයති

උතුරු බැග්ඩෑඩයේ රූපවාහිනි මධ්‍යස්‌ථානයකට කඩා වැදුණු මරාගෙන මැරෙන බෝම්බකරුවන් සිව් දෙනකු කළ පිපිරීම් වලදී මාධ්‍යවේදීන් 5 ක්‌ මරුමුවට පත් වී ඇත.

සලහාදින් නැමැති මෙම රූපවාහිනි මධ්‍යස්‌ථානයට බෝම්බකරුවන් ඇතුල්වීමෙන් පසු ආරක්‍ෂක හමුදා භට පිරිසක්‌ ප්‍රහාර එල්ල කර තිබේ.

බෝම්බකරුවන් රූපවාහිනී මධ්‍යස්‌ථානයට කඩා වැදීමත් සමගම මාධ්‍යවේදීන් රැසක්‌ පැන ගොස්‌ ඇත. මේ වසරේ ජනවාරි මස සිට ඉරාකයේ සිවිල් වැසියන් 6650 ක්‌ මියගොස්‌ ඇතැයි රජය කියයි.

http://www.divaina.com/2013/12/25/forign02.html



ලිබියාවේ ප්‍රධාන බුද්ධි සේවා ප්‍රධානියා ඝාතනය කරයි

ලිබියාවේ බෙන්ගාසි නුවර ප්‍රධාන බුද්ධි සේවා නිලධාරියා වූ කර්නල් පතල්ලා අල් හසීර් ඝාතනය වී ඇත.

ඩේමා නගරයේ පිහිටි සිය ඥාතියකුගේ නිවසට යාම සඳහා වාහනයෙන් බසින අවස්‌ථාවේ ඔහුට සාහසිකයන් කීපදෙනකු වෙඩි තබා තිබේ.

කර්නල් පතල්ලා මෙයට දින කීපයකට පෙර එම ධූරයට පත් වී තිබුණි.

මෙය ඉස්‌ලාමීය ත්‍රස්‌තවාදීන්ගේ ක්‍රියාවක්‌ යෑයි සැළකේ.

http://www.divaina.com/2013/12/24/forign05.html



උතුරු සිරියාව අල්කයිදා ත්‍රස්‌තවාදීන්ට ගොදුරු වෙයි

උතුරු සිරියාවේ පාලනය ගෙන යන අල්ෂාමම් සංවිධානය ෂරියා නීතිය ක්‍රියාත්මක කරමින් ළමුන්ට කසපහර දෙන අතර වැඩිහිටියන්ව ප්‍රසිද්ධියේ වෙඩි තබා මරා දමන බව හෙළි වී ඇත.

අල් මන්සූරා නගරයේ ෂරියා විනිසුරුවකු භීම සමයක්‌ දියත් කරමින් විනාඩි කීපයකින් නඩු අසා තීන්දුව දෙන බවද ඇමනෙස්‌ටි ඉන්ටර්නැෂනල් සංවිධානය කියා සිටී.

මෙම අල්ෂමාම් සංවිධානය ළමුන්ට වධහිංසා පමුණුවන බවටද සාක්‍ෂි ඉදිරිපත් වී ඇත.

http://www.divaina.com/2013/12/24/forign04.html

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )